ඔන්න යාලොස් hashnode එකෙන් අලුත් hackathon එකක් organize කරලා තියෙනවා mindsdb platform එකත් එක්ක එකතු වෙලා .. මේක අප්‍රේල් පළවෙනිදා තමයි open කරේ..30 වෙනිදා ඉවර වෙනවා..
මේකෙදි කරන්න තියෙන්නේ mindsdb platform එක use කරලා open source app එකක් හදන එක..ඒකෙත් පැති දෙකක් තියෙනවා..එක්කෝ general public use කරන්න පුළුවන් app එකක් හදන්න ඕනේ ..එහෙමත් නැත්නම් එහෙම app හදන අයට ප්‍රයෝජනවත් වෙන mindsdb connector එකක් හදන්න ඕනේ ..
මමත් හිතාගෙන ඉන්නවා මේකට project එකක් submit කරන්න..හැබය් තාම මොකක්ද හදන්නේ කියල නම් තීරණය කරේ නෑ ..මේකේ website එකේ තියෙනවා team විදිහටත් මේකට participate කරන්න පුළුවන් කියලා..එළකිරි එකෙනුත් team කීපයක් සහභාගී වෙයි කියල හිතනවා ඒ නිසා
කැමති අය මෙතනින් ගිහින් register වෙන්න..ලංකාවට ඩොලර් දහදාහක් ගේන්න බලමු ..Good Luck
https://hashnode.com/hackathons/mindsdb