Online prostitution: Website owner, accountant and designer arrested

LKuser

Active member
  • Jan 2, 2017
    509
    113
    43
    Colombo
    Online prostitution: Website owner, accountant and designer arrested

    Who? Lanka Ads?

    Update: Another 02 suspects including the owner of the Website arrested by the CID over the incident of sexual exploitation of a 15 year old girl from Mt.Lavinia area over the internet according to the Police Spokesman.

    So far 26 suspects have been arrested in connection with the abuse of a 15 year old girl.

    She has been forced into prostitution and sold to customers through an online platform.

    Two female suspects and 24 male suspects have been arrested so far.

    The person who has designed the web advert has been arrested.

    The owner of the website where the advertisement was published, a 45-year-old resident of Nalluruwa, Panadura has also been arrested, said Police Media Spokesman Senior DIG Ajith Rohana.

    The Police Media Spokesman further stated that a 43 year old resident of the Mavittara area in Piliyandala who is the financial controller of this website has also been arrested.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,888
    49,202
    113
    සේදවත්ත
    ලංකාවේ නීතිය නෑ ඔන්ලයින් ඝණිකා සේවයට විරුද්ධව නඩු දාන්න . අනාචාරයේ හැසිරීමට රුපියල් 100 වගේ ගහල එලියට දායි. ලංකාවට මේ වගේ වෙබ්සයිට් ඕනේ මොන මගුලක්ද යකෝ කෙහෙල්මල් සංකෘතිය කියලා සංසර්ගයේ යෙදෙන්නත් බෑ හැබැයි දේශපාලකයෝ අතින් දිනපතා දූශණය වෙන්න කිසිම අවුලක් නෑ
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ලංකාවේ නීතිය නෑ ඔන්ලයින් ඝණිකා සේවයට විරුද්ධව නඩු දාන්න . අනාචාරයේ හැසිරීමට රුපියල් 100 වගේ ගහල එලියට දායි. ලංකාවට මේ වගේ වෙබ්සයිට් ඕනේ මොන මගුලක්ද යකෝ කෙහෙල්මල් සංකෘතිය කියලා සංසර්ගයේ යෙදෙන්නත් බෑ හැබැයි දේශපාලකයෝ අතින් දිනපතා දූශණය වෙන්න කිසිම අවුලක් නෑ
    awurudu 15 lamayek. ekeayi awula.
     
    • Like
    Reactions: imhotep

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    ලංකාවේ නීතිය නෑ ඔන්ලයින් ඝණිකා සේවයට විරුද්ධව නඩු දාන්න . අනාචාරයේ හැසිරීමට රුපියල් 100 වගේ ගහල එලියට දායි. ලංකාවට මේ වගේ වෙබ්සයිට් ඕනේ මොන මගුලක්ද යකෝ කෙහෙල්මල් සංකෘතිය කියලා සංසර්ගයේ යෙදෙන්නත් බෑ හැබැයි දේශපාලකයෝ අතින් දිනපතා දූශණය වෙන්න කිසිම අවුලක් නෑ
    දේශපාලකයෝ දූෂණය කරනවානම් source දාන්න බොරු දාන්න එපා
     
    Sen-lu

    Well-known member
  • ලංකාවට මේ වගේ වෙබ්සයිට් ඕනේ මොන මගුලක්ද යකෝ කෙහෙල්මල් සංකෘතිය කියලා සංසර්ගයේ යෙදෙන්නත් බෑ හැබැයි දේශපාලකයෝ අතින් දිනපතා දූශණය වෙන්න කිසිම අවුලක් නෑ
    මෝඩ කතා කියල පිම්පියොන්ට කඩේ යන්නෙ නැතුව ඉඳපන් බං. සංස්කෘතියටයි දේශපාලනේටයි බැනල හැම පාහර වැඩේම සාධාරණීය කරන්න හදන්න එපා.
     
    • Love
    Reactions: elektro and niyomax

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,888
    49,202
    113
    සේදවත්ත
    මෝඩ කතා කියල පිම්පියොන්ට කඩේ යන්නෙ නැතුව ඉඳපන් බං. සංස්කෘතියටයි දේශපාලනේටයි බැනල හැම පාහර වැඩේම සාධාරණීය කරන්න හදන්න එපා.
    මොකද්ද පාහර වැඩේ , මේවා තියෙන්න ඕනේ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    මෝඩ කතා කියල පිම්පියොන්ට කඩේ යන්නෙ නැතුව ඉඳපන් බං. සංස්කෘතියටයි දේශපාලනේටයි බැනල හැම පාහර වැඩේම සාධාරණීය කරන්න හදන්න එපා.
    සිරාවට. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිලිතුර දාර්ශනිකයි. ඔය වගේ පකේ ටෝක් දෙන වුන්ගේ ලමයෙක්ටත් අනිවා වෙන්නම ඕන දවසක. බලමුකෝ එදාට