Online Reload Help

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ow bn eka thama math ahauwe :yes: :eek:

    paypal eken gewana eka padudi kapenawa godak.kelinma card eken pay karapan 100% sure mokada commercial bank eken thamai un payment gateway eka aragena thinne.mama aragena thinawa godak 50 k dammama card eken 51 withara kapenne
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    paypal eken gewana eka padudi kapenawa godak.kelinma card eken pay karapan 100% sure mokada commercial bank eken thamai un payment gateway eka aragena thinne.mama aragena thinawa godak 50 k dammama card eken 51 withara kapenne

    web card barida bn :eek:
     

    manjula_55

    Member
    Oct 7, 2008
    11
    0
    0
    LankaReload APP එක ඇවිල්ලා ....

    යාලුවනේ,, දැන් reload දාන්න මාර ලේසියි.. ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් app එකට link කරන්නත් පුළුවන්... ඒ නිසා හැමතිස්සෙම කාඩ් number ගහන්න ඕනෙත් නැහැ....


    3ze2dBfwQQ7j1ajtliw6gvD2k8GyagACJ9Ldy8JjPtmvJBJ9mh8eJl2M_g_Zub1K2A=h310-rw



    install කරන්නේ මෙහෙමයි .

    1. https://play.google.com/store/apps/details?id=lk.ugen.lankareload මෙතනින් app එක install කරන්න
    2. භාෂාව තෝරන්න
    3. රෙජිස්ටර් වෙන්න . මොබයිල් අංකයයි, ඊමේල් එකයි නමයි විතරයි.
    ( ඔයාට lankareload ගිණුමක් තියෙනවනම් එකේ දාපු මොබයිල් අංකයම දන්නා ඕනේ ...
    දැන් මොබයිල් අංකය වෙනස් නම්, install කරන්න කලින් lankareload එකට ලොග් වෙලා MyAccount එකට ගිහින් මොබයිල් අංකය update කරන්න )
    4. Verify - SMS එකක් එනවා. තත්පර 30ක් විතර ස්ච්රීන් එක ඔන් එකේ තියාගන්න ... SMS එක ආවහම auto එන්ටෙර් වෙනවා. OK එක ක්ලික් කරන්න .
    5. ඩිජිට් 4ක PIN එකක් ෆෝන් එකේ පෙන්නනවා - එක ලියාගන්න .

    දැන් රිලෝඩ් දාන්න පුළුවන්..

    lankareload එකේ එන්ටෙර් කරපු කාඩ් වලින් APP එකෙන් රිලෝඩ් දානකොට සල්ලි කැපෙන්නේ .. මාර ලේසියි ...

    ඕනේ නම් අලුත් කාඩ් ලින්ක් කරන්න පුළුවන් -- මෙහෙමයි
    1. මෙනු එක ක්ලික් කරන්න (APP එකේ උඩ දකුණු පැත්තේ )
    2. Settings -- > ක්ලික් කරන්න
    3. Add Card --> ක්ලික් කරන්න
    ;)