Online Restaurant App එකකට නමක්

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    කෝ එන්න එළකිරි පුතී ලා ටික :lol::lol:

    Online Restaurant App (Food Delivery Service) එකකට නමක් කියපල්ලකෝ මචං

    මේක හොදට Promote කරන්න මොනවද කරන්න හොද ?

    APP එක ගහල ඔක්කොම ඉවරයි . නමක් හිතාගන්න බෑ තාම :no:
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    hungrycat , hungryparrot etc... hungry mokakhari sathekge namak dapn. ethakota promote karaddi sathage mascot ekak hadanna puluwan, logo ekatath uwama danna puluwan

    catmascot-2.png