Online Revenue Licence site එක වැඩ නෑ නේ
Online Vehicle Revenue Licence Service
https://www.erevenuelicense.motortraffic.wp.gov.lk/erl/view/logout.action
මේකේ පෙර ආදායම් බලපත්‍ර අංකය, චැසි අංකය එහෙම enter කරන page එකෙන් load වෙනවා. ටිකකින් "ඉල්ලීම සකසමින් සිටින අතරතුර දෝෂයක් සිදුවිය. කරුණාකර පසුව උත්සාහ කරන්න" කියල වැටෙනවා. ඊයේ ඉදන් try කරා. වෙලාවකට වැඩ. එත් ඊලග step වලදී අය හිරවෙලා මුලටම එනවා.
මහ ජරාවක්.
දැන් ගොඩක් කල් ඉදන් ද වැඩ නැත්තේ. වෙන ගන්න විදියක් නෑ නේ අද
ස්තුති