Elakiri site එක වැඩ කරන්නේ නෑ නේ බන්?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Elakiri site එක වැඩ කරන්නේ නෑ නේ බන්?

    මම SLT 4G wifi එකක් use කරන්නේ Mozilla firefox එකෙන් site එකට එන්න බැලුවා ඒත් මේ ටිකේම වැඩ කරේ නෑ අද මන් proxy එකකින් ආවේ.Block කරලද බන් තාම?:oo:
     
    Last edited: