වාහනයක් මේ අවුරුද්දේ බස්නාහිර නොවන පළාතක තිබිලා, බස්නාහිර පලාතට මාරු (Transfer) කරලා, online Revenue License Renewal කරපු කෙනෙක් ඉන්නවා ද ?
"The details given below cannot be verified. Please double check and re-enter."
කියලා error එකක් එනවා
"The details given below cannot be verified. Please double check and re-enter."
කියලා error එකක් එනවා