Online Scam

ThariGR

Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    මචන් මගේ යාලුවෙක් මේ පල්ලෙහා තියෙන ටෙලිග්‍රෑම් එකට ලක්ෂ 1.30ක් දාලා ඌට එක දැන් ගන්න බැරුව ඉන්නවා..මේක ගැන දන්න කව්රුහරි ඉන්නවද කිරියේ ,,දන්නවනම් help එකක් දීපන්..complain කරනවානම් කොහේටද කියන්න ඕනේ..screen shots තියෙනවා සල්ලි දපුවගේ..pls help machanla..
    IMG-20230819-WA0008.jpg
    IMG-20230819-WA0007.jpg
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    kohomada payment eka karala tiyenne.. online payment ekek nam bank eket ekka katakaranna kiyann....