online shopping කරනකොට වුන චාටර් සිද්දි ,කාපු කටු mega thread
හැමෝටම ආයූබෝවන් එලකිරියේ , මන් අලුත් සාමාජිකයෙක් එලකිරියට , දැන් ගොඩක් දෙනෙක් online shopping කරනවා, ebay , amazon, buincoins, wallmart international site වාගේම wow.lk, laabai.lk,mydeals.lk, daraz.lk, kayamu.lk,kapruka, takas වාගේ lanka site වලත් , අපිට අත්දැකීම් මෙතන බෙදා ගමු , එතකොට අපිට පුලුවන් හොඳ site තෝරගෙන එවා එක්ක විතරක් deal කරන්ඩ , ඒ වාගේම site කරන අයත් මේ thread 1ka සමග එකතුවෙලා තමන්ගේ අත්දැකීම් බෙදාගනී කියලා මන් හිතනවා