online shopping කරනකොට වුන චාටර් සිද්දි ,කාපු කටු mega thread

isuru58

Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    online shopping කරනකොට වුන චාටර් සිද්දි ,කාපු කටු mega thread

    හැමෝටම ආයූබෝවන් එලකිරියේ , මන් අලුත් සාමාජිකයෙක් එලකිරියට , දැන් ගොඩක් දෙනෙක් online shopping කරනවා, ebay , amazon, buincoins, wallmart international site වාගේම wow.lk, laabai.lk,mydeals.lk, daraz.lk, kayamu.lk,kapruka, takas වාගේ lanka site වලත් , අපිට අත්දැකීම් මෙතන බෙදා ගමු , එතකොට අපිට පුලුවන් හොඳ site තෝරගෙන එවා එක්ක විතරක් deal කරන්ඩ , ඒ වාගේම site කරන අයත් මේ thread 1ka සමග එකතුවෙලා තමන්ගේ අත්දැකීම් බෙදාගනී කියලා මන් හිතනවා :D
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මමනම් aliexpress තමා
    කලින් ඊබේ ත් ගෙන්නුවා.එත් උන් මාව කිසිම හේතුවක් නැතුව ban කරලා තිබ්බ...:baffled:
    ඊට පස්සේ ඊබේ එකෙන් මුකුත් ගත්තේ නෑ.ඊබේ එකට වඩා අරකෙ ලාබයිත් එක්ක....
    තාම කෙස් එකක්නම් වෙලා නෑ.ආපු නැති ඒවා/අවුල් එක්ක ආපු ඒවා ඔක්කොටම වගේ රිෆන්ඩ් අරන් තියනවා.:D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාවු නම් මල ජරාවක් ඕකුන් ගෙන් නම් ගන්න එපා...
    අනෙක් අක අර wasi.lk මගුල.. කාර්ඩ් එකෙන් පෙ කරලා තියෙද්දිත් COD දාල කුරියර් දාල තිබ්බා මගේ අයිටම් එකක්.. පැය ගානක් එහෙට මෙහෙට කෝල් අරන් රස්තියාදු උනා.

    mystore.එල් කේ නම් සුපර් :yes:
     

    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    Mama kawa mara kattak. Mage online site ekakin $1500k wage sale ekak kara 2checkout haraha. Transaction okkoma unata passe mama payoneer yawala sallith athata gattha. one week walata passe 2checkout eken salli tika ayeth aran account eka -$1500 karala kivwa fraud transaction kiyala passe mama customerta email okkoma dala hena gemak deela clear karagatthe. oken mata hitapu hoda customer kenekuth nathi una. edai passe 2checkout use kare na
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ebay ඉස්සර ඉදන් use කරා.
    aliexpress ත් එහෙමයි,

    ebay එකේ දැන් dropshippers ලා ගොඩක් ඉන්නවා,
    legit usa,uk වගේ sellers ලා දන්නැති එකෙක්ට ගිහින් එකපාරට හොයාගන්න අමාරුයි,