Online Sinhala

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    online ටය්ප් කරන එව්වා notepad එකක එහෙම paste කරගන්නේ කොහොමද ? online convert එකකක් දන්නා යාලුවෙක් දෙන්නකෝ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :eek::eek:

    unicode ද ?
    නිකං copy paste කරපන් notepad එකේ..
    ඊට save as ගිහින් එතනින් Encoding එක Unicode දාල ok කරපන්