online store

aliman

Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    Opencart for Beginers.

    Magento ටිකක් advance, Resources කනවා වැඩි.

    Wordpress පට්ට එත් theme එක සල්ලි දීලා ගන්න ඕනා. NULL ගත්තාම කාලයක් යද්දී අවුල්. අනිත් අවුල PLUGIN UPDATE නෑ .

    ඉතින් +1 FOR OPENCART.

    Hosting, VPS ඕනනම් PM me.
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18

    ahuweth adai ban eka hodada
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    ahuweth adai ban eka hodada

    ඔව් බන් හොදයි. Theme එකක් අරගන්න සල්ලි තියේනම් Magento ගනින්. Opencart වලත් පට්ට theme තියනවා.

    OpenSource නිසා Marketකරන්න කවුරුත් නෑ
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18

    ඔව් බන් හොදයි. Theme එකක් අරගන්න සල්ලි තියේනම් Magento ගනින්. Opencart වලත් පට්ට theme තියනවා.

    OpenSource නිසා Marketකරන්න කවුරුත් නෑ

    eke payment gateways madi ne ban :(