කොහොමද යාලුවනේ
මම අද කියන්න යන්නේ Online Business එකක විස්තර ටිකක්
මොකද මම මේ business එක කරන්න අරගෙන දැනට අවුරුදු දෙකක් වෙනවා මේ ලබන March 2020, ට
මගෙත් එක්ක ගොඩක් යාලුවෝ ඉන්නවා මට හරිම සතුටුයි
මම පුළුවන් හැමවෙලාවෙම ඒ ගොල්ලන් ගැනත් හොයනවා,
පුළුවන් උදව්වක් උපරිමයෙන් මත් කරනවා
මම එළකිරියේ post මුලිනුත් දැම්ම, ඒ වගේම ඉස්සරහටත් දානවා
හැම ප්‍රතිලාබ තියෙන අවස්ථා සම්බන්දයෙන් ම දැනුවත් වත් කර අලුත් අයටත් ඇවිත් අලුතින්ම business එකක් පටන් ගන්න කියල
සමහර අය මගේ ලින්ක් එකෙන්නුත් තවත්
සමහර අය කෙලින්මත් ගිහින් දැන් හොදට business එකක් පටන් ගෙන කරගෙන යනවා
ඇත්තටම ගොඩක් සතුටුයි මොකද Facebook එකේ post එකක් දාන එකේ web site එකක් හදාගෙන post එකක් දැම්ම නම්
කාලෙකින් මුදලුත් හොයාගනනව, ඒ වගේම ගොඩක් දැනුමකුත් ලැබෙනවා
එහෙම ටිකක් හිතනවානම් තමන්ට බැරිකමනම් නෙවෙයි
උනන්දුව ක් නැතිකම කියල මම හිතන්නේ
මොනවද මම කරන්න යන්නේ
ඒ කොහොම උනත් මගේ දේවර්ශ පුරණයට මම මගේ යාළුවන්ට මගෙන් bonus එකක් දෙන්න හිතාගෙන ඉන්නවා
මොකද්ද online business වලට ගොඩක් වැදගත් වෙන tool එකක් තමයි (https://ahrefs.com/)(search traffic, research your competitors and niche) tool එක
මොනවද තියෙන ප්‍රයෝජන
මොකටද kewords හොයාගන්න මමත් මුලින්ම free tools භාවිතා කල එක හොඳ නෑ කියන්න බෑ
නුමුත් ඒ free tool වල ගොඩක් limit තියෙනවා ඒ හින්ද මේවගේ tool එකකට ගියාම කිසිම limitation එකක් නෑ
ඔයවගේ ගොඩක් දේවල් මේ tool එකෙන් හොයාගන්න පුළුවන්
කොහොමද එක අපිට ලැබෙන්නේ
ඉතින් මම හිතුවා මගේ යාළුවන්ට නොමිලේම මස තුනක්
එනම් 2020 මාර්තු ඉදන් 2020 මැයි දක්වා (මැයි මාසෙත් එක්කම-03 month ) මාසයෙන් මාසයට අලුත් කර කර මේ (https://ahrefs.com/) tool එක අරන් දෙන්න
මම හැම අවුරුද්දකම මේවගේ bonus එකක් දෙනවා මගේ යාළුවන්ට ඒ වගේම මම හැම උදව්වක්ම කරනවා ඒ අයට business එක ඉස්සරහට කරගෙන යන්න.
හොදයි මොනවද ඒ සඳහා කරන්න ඕන
මගේ LINK එකෙන් ගිහින් register වෙලා business එක කරගෙන යන එක
සහ අලුත් අයටත් එනම්
මේකෙදි අලුතින් අයටත් පුළුවන් සම්බන්ද වෙන්න මම LINK එක දානවා එකෙන් ගිහින් free account එකක් හදාගෙන business එක පටන් ගන්නයි තියෙන්නේ මම මේ bonus එක දෙන්නේ අද පටන් 31 January 2020, දක්වා මගේ LINK එකෙන් ගිහින් free register වෙලා කරගෙන යන අයටයි
මීට කලින් register වෙලා business එක කරගෙන යන අයටයි
හැබැයි වරදවා හිතන්න එපා direct LINK එකෙන් ගියාම ඒ අයට මොකද වෙන්නේ කියල මගේ bonus එක ලැබෙන්නේ නෑ
ඉල්ලුවොත් උදව් කරනවා එකියන්නේ ගිහින් free register වෙලා එළකිරියේ PM කරන්න අවශ්‍ය තාවය කියල සහ account name එක කියල ඒ සහයෝගය දෙන්නම් bonus එක නෑ
ඉතින් මම කියන්නේ කැමති කෙනෙක් නෙමෙයි පුළුවන් හැම කෙනෙක්ම මගේ LINK එකෙන් නෙමයි Direct link එකෙන් හරි ගිහින් free account එකක් හදාගෙන ටිකෙන් ටික කරගෙන යන්න, හිතන්න අනාගතයට ආයෝජනයක් කරනවා කියල පටන් ගන්න. පස්සේ බලමු කියල ඉන්න එපා මොකක් හරි online business එකක් පටන් ගන්න අදම, ඕන තරන් ක්‍රම තියෙනවා උනන්දුවයි ඕනෑකමයි උත්සහයයි ඉවසීමයි තියේනම් වරදින්නේ නෑ කියල මම කියනවා
මෙන්න මගේ LINK එක
මෙන්න Direct Link එක

- එකක් තමයි, තමන් කොතැනද ඉන්නේ තමන්ගේ site එකේ වටිනාකම backlinks, site traffic, site ppc value එක
- ඊ ලග එක තමයි, මොනවද වටිනාකමින් ඉහලම keywords, මොකද keywords තමයි ඉතාම වැදගත් content ලියනකොට. ඉහලම වටිනාකමක් තියෙන keywords ටිකක් එක්ක සුපිරියටම post එක ලියගත්තොත් backlinks කියන ඒවත් ඕන නෑ
- අනිත් එක, අපිට ඉන්න තරග කරුවන් කවුද වගේ දේවල් හොයනත් පුළුවන්