Online Tax

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේක නම් පුදුම හුයන්නක් බන්.
    දැන් බලද්දී Credit card එකේ 7680.33 ක් gov stamp duty කියල කපාගෙන. :angry:

    කෝල් කරලා ඇහුවම දැන් හැම රුපියල් 1000/- ක online payment එකකින්ම රු. 25/- ක tax එකක් ගහනවලු.

    *************
    කලින් ඉඳන්ම එහෙමලු. මේ පාර ලොකු ගානක් ආපු නිසා මන් දන ගත්තේ.
    වෙනදට statement එක බලන්නේවත් නැහැ.

    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    gov stamp duty ඉස්සර කැපුවේ නැද්ද උබේ? :confused: මගේ සම්පත් එකෙන් ඉස්සර ඉඳන්ම කපනවා නේ:confused::confused::confused:
     
    Last edited:

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Credit card walin LKR nowana currency online pay kalahama tamai ohoma stamp duty ganne. Issara idanma tibba
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Koi kale idanda yako oka kapanne.. Foreign Tranx hama ekatama loku stamp duty ekak wadinawa, use debit card instead of a credit card when make foreign transactions
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Koi kale idanda yako oka kapanne.. Foreign Tranx hama ekatama loku stamp duty ekak wadinawa, use debit card instead of a credit card when make foreign transactions

    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    මන් දැනන් හිටියේ නැහැ බන්. වෙනදත් කැපෙන්න ඇති. දැනෙන ගානක් ආවේ මේ පාර.
    මන් online payment ඔක්කොම කරේ මේකෙන් ගිය මාසේ.

    ඩෙබිට් කාර්ඩ් වලටත් මේ සීන් එක තියෙනවද බන්?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    මන් දැනන් හිටියේ නැහැ බන්. වෙනදත් කැපෙන්න ඇති. දැනෙන ගානක් ආවේ මේ පාර.
    මන් online payment ඔක්කොම කරේ මේකෙන් ගිය මාසේ.

    ඩෙබිට් කාර්ඩ් වලටත් මේ සීන් එක තියෙනවද බන්?

    puluwan taram payoneer card eka use karapan owata bn, server ehema use karanawanam USD tiyenawa athine uba gawa, aparade neththam bn