පොඩි data entry වැඩක් තියෙනවා also copy past. මේක නිකන් ඉදල සල්ලි හම්බෙන වැඩක් නං නෙමයි. ගෙදර නිකන් ඉන්න කෙනෙක් ඉන්නවනං මට PM එකක් දාන්න. මහන්සිවෙලා කරන්න ඕනෙ.
internet එකේ බොරුවට වැඩක් නැතුව රස්තියාදු වෙන එකෙක්ට හොදයි. ජොබ් කරන එවන් එපා. මේක පාර්ට් time නෙමෙයි.
Payment එක daily දෙනවා. (HNB account ekakta දාන්න පුළුවන්)
බාගෙට කරලා බෑ කියන එව්නුත් එපා.
මුළු දවසම ගෙදර ඉන්න එවන් විතරක් PM කරන්න.
මේක Odesk eke දාන්න ඉස්සෙල්ල එළකිරි දැම්මේ, මේකේ කොල්ලෙක්ට කියක් හරි හොයා ගන්න support එකක් දෙන්න. ( ලොකු ගණන් නං ගෙවන නැත. but fair amount ekak denawa)
මට දවසට 6 hours වැඩ කරන්න උබට කියක් ඕනෙද කියල PM එක දාන්න. හොදම BID එකට Job eka දෙනවා. නිකන් PM දාන්න එපා. Again Job කරන අයත් එපා.

Last edited: