මචන් තම official broadcasting පටන් ගත්තේ නෑ.
ඒ නිසා අපි දැනට monthly rental එක charge කරන්නේ නෑ. නිකන් පෙන්නන්නේ.
Test කරන නිසා සමහර channels වැඩ කරන්නේ නැතුව යනවා!
official broadcasting පටන් ගත්තම අවුලක් නෑ!!![]()

මමත් ඕක අරන් තියෙන්නෙ. දැන් නම් චැනල් හොදටම පිස්සු කෙලිනව. cricket channel වල එන්නෙ csn. සමහර movie channel වල mgm චැනල් එක යන්නෙ. අන්තෝ ජටා බහි ජටා.



meka hena boruwak ! mama me connection eka gatha, channels mukuth wada na, call kala ma kiyano testing kiyala, dan 2 weeks withara wenawa, mukuth wada na
දැන් මේකෙ සී.එස්.එන්,සිරස ටීවී,ටෙන්ස් ස්පෝට් නෑ නේද
හිරු ටීවී ඇතෙත් නෑ නේ
ජාඇල පැත්තට සිග්නල් කොහොමද
Internet Nethuwa Berida Ban Meka Use Karanne Normal TV Wala
[/LEFT]
මම බලලා කියන්නම්!nuwara ta wada da?![]()
ඇයි බං මේ ටිකේ නොමිලෙනේ පෙන්නන්නේ! කැමති අයට ගන්න පුළුවන්!kawada indala da ban meka patan ganne ? ethakan subscriptions sell karanna epa ban, company ekata thamai aula![]()
Test Transmission වල එහෙම තමයි. ඒක තමයි rental අය කරන්නේ නැත්තේ!මමත් ඕක අරන් තියෙන්නෙ. දැන් නම් චැනල් හොදටම පිස්සු කෙලිනව. cricket channel වල එන්නෙ csn. සමහර movie channel වල mgm චැනල් එක යන්නෙ. අන්තෝ ජටා බහි ජටා.
Full set ඒක 4900/=Machan... Full set 1ma keeyak wenawada???? Additional chanals watalata keeyak gannawada??? Wisthara madi banz..... Full wisthara tikak PM karahanko......!!!!
Math 1k ganna kiyala baluwe... Ekai....!!!!
මචං ඕක දෙන්නේ මොන පැති වලටද
CSN,MTv Channels Ne Nedaමෙන්න චන්නෙල් list එක
![]()
මේකට internet ඕනේ නෑ
ජා ඇලට signal තියෙනවා!