Only Buddhists - ඔප්පු කලොත් මූ ආගම අතාරිනවලු( Honest-killer )

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    This is on Honest-killer 's Thread..
    I agree with you...
    these are the answers what I can give

    Originally Posted by bassamelgendy
    It's not offensive for u bro , but it's logic.

    I'm muslim and if i find faults in my religion i'll leave it

    We are not here to decide about religions, u obey your's, we'll obey our's.
    I do not know about muslim,So how can I say you right or wrong?

    But I know I follow the right one.

    Yes we will

    BTW did buddah told u to worship him ?

    No, But our lord Buddha deserves it,That's how we pay our respect..
    and theres another deep meaning.. i cannot tell coz it will take your whole life time you to understand it.
    Did your lord asked you to pray?For Him?

    But u faild to prove ur religion to me

    Now ur turn , I think it's too late in ur place

    Goodnight

    I'm waiting ur questions about islam tomorrow .

    But u have to know the differance bet hadeeth and Quran cuz it makes the matter complicated

    Bye bro

    I do not need to prove it, It was done 2555 years back by lord Buddha,
    BTW it's an philosophy ok??;)Not a common religion.. It's far more advanced than that.
    And every single human in the world knows it.. I cannot imagine you are still waiting for a proof???:eek::eek:

    We are Buddhists,We suppose to be greater than the others,,

    අප කල යුත්තේ අනෙක් අාගම් වලට එරෙහිව නැගීසිටීම නොව, අපගේ ධහම වෙනුවෙන් නැගීසිටීමයි....

    Am I wrong?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ මොන **** ද? :confused:

    Meka oyge thread ekata erehiwa newei... mama kiyanne oya hambayonta kiyala wadak na..
    api hamoma dannawa aththa mokakda kiyala,, namuth oya theruganne nathi kotasak innawa,,,
    "bassamelgendy" wage aya,,,
    e minissunta kiyanla wadak na..
    Me thread eken waradi therumak enawanam sorry...Ok
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Meka oyge thread ekata erehiwa newei... mama kiyanne oya hambayonta kiyala wadak na..
    api hamoma dannawa aththa mokakda kiyala,, namuth oya theruganne nathi kotasak innawa,,,
    "bassamelgendy" wage aya,,,
    e minissunta kiyanla wadak na..
    Me thread eken waradi therumak enawanam sorry...Ok
    නම දැක්කම හිතෙන්නෙ මම ආගම අතාරිනවා වගේ දෙයක්

    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    kohamada ban me kawru hari gana thread ekak danmama uma mulinma reply karanne? uta signal ekak auto yanawada elakiri eke?
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කතාවට මම එකඟයි සහෝදරයා. මුස්ලිම් පල්ලියට එරෙහිව නැගිසිටින්න කලින් මුස්ලිම් මිනිස්සු හරක් මරනවට නැගී හිටින්න කලින් බෞද්ධයෝ විදිහට අපි අපේ දහම හරි කියල ලෝකෙට පෙන්නන්න මොනවද කරලා තියෙන්නේ? අඩුම තරමේ පෝයටවත් පන්සලට ගොඩවෙන උදවිය කීදෙනෙක් ඉන්නවද එළකිරියේ? අපේ දහම ඇතුළෙන්ම බුදුදහම විකුර්ති කරගෙන බුදු දහම විකුණගෙන කන සල්ලි හොයන පිරිස කොයි තරම්ද? ඒ වෙනුවෙන් අපි මොකද කරලා තියෙන්නේ? මුස්ලිම් උදවිය එක හරකෙක් මරණ කනකොට අපේ ගෙවල්වල තුන් වේලට මාළු කරෝල කුකුල් මස් හට්ටි කියක් හදනවද? අපේ බෞද්ධ උදවිය අපේ දහම වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?

    මුස්ලිම් උදවිය හැමදෙනාම දිවිහිමියෙන් එයාලගේ දහම ආරක්ෂා කරන්න කොයිතරම් කැප වෙලා ඉන්නවද? එයාලගේ දහම මිත්‍යා දුෂ්ටියෙන් පිරිච්ච ම්ලේච්ච දහමක් උන එක වෙනම කතාවක්. එත් එයාලට උපතින් හිමිඋන මුස්ලිම් ආගම ආරක්ෂාකරගන්න එයාල කොයිතරම් දේ කරනවද? සිකුරාදාට කොයි තරම් වැඩ රාජකාරි තිබුනත් සියලු දේ අතැරලා හවස පල්ලියට යන්න එයාල කොයිතරම් කැපවෙනවද ?

    අපේ උදවිය අපේ බුදු දහම වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? අඩුම තරමේ පන්සිල් පද 5 රකින උදවිය කීදෙනෙක් ඉන්නවද? බුදු දහමට විකුර්ති කරන්න අපේ බුද්ධ පුත්‍රයන් වේශයෙන් පෙනී හිටින චීවරධාරීන් කොයි තරම් ඉන්නවද? ඒ වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ ?

    දැන්වත් අපි අපේ දහම වෙනුවෙන් යමක් කරන්න පෙළ ගැහෙමුද? අඩුම තරමේ සතියකට වතාවක්වත් පන්සලට ගොඩවෙන තැනට අපේ බෞද්ධයන් පත්කරමුද? දහම විකුර්තිකරන චීවරධාරීන්ගේ නිස්සාර භාවය අපේ බෞද්ධයන්ට පැහැදෙන තැනට වැඩ කරමුද? බුදුන් දේශනා කල ධර්මයේ සත්‍ය නියම සත්‍ය විදිහට ලෝකෙට පෙන්නමුද?

    මේ දේවල් මේ විදිහට සිද්ද උනොත් මුස්ලිම් උදවිය එයාලගේ ආගම ගැන හිතල බලන්න පෙළඹෙයි.
     
    Last edited:
    • Like
    Reactions: divoomdelux
    Jul 10, 2011
    5,011
    473
    0
    මේ කතාවට මම එකඟයි සහෝදරයා. මුස්ලිම් පල්ලියට එරෙහිව නැගිසිටින්න කලින් මුස්ලිම් මිනිස්සු හරක් මරනවට නැගී හිටින්න කලින් බෞද්ධයෝ විදිහට අපි අපේ දහම හරි කියල ලෝකෙට පෙන්නන්න මොනවද කරලා තියෙන්නේ? අඩුම තරමේ පෝයටවත් පස්නලට ගොඩවෙන උදවිය කීදෙනෙක් ඉන්නවද එළකිරියේ? අපේ දහම ඇතුළෙන්ම බුදුදහම විකුර්ති කරගෙන බුදු දහම විකුණගෙන කන සල්ලි හොයන පිරිස කොයි තරම්ද? ඒ වෙනුවෙන් අපි මොකද කරලා තියෙන්නේ? මුස්ලිම් උදවිය එක හරකෙක් මරණ කනකොට අපේ ගෙවල්වල තුන් වේලට මාළු කරෝල කුකුල් මස් හට්ටි කියක් හදනවද? අපේ බෞද්ධ උදවිය අපේ දහම වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?

    මුස්ලිම් උදවිය හැමදෙනාම දිවිහිමියෙන් එයාලගේ දහම ආරක්ෂා කරන්න කොයිතරම් කැප වෙලා ඉන්නවද? එයාලගේ දහම මිත්‍යා දුෂ්ටියෙන් පිරිච්ච ම්ලේච්ච දහමක් උන එක වෙනම කතාවක්. එත් එයාලට උපතින් හිමිඋන මුස්ලිම් ආගම ආරක්ෂාකරගන්න එයාල කොයිතරම් දේ කරනවද? සිකුරාදාට කොයි තරම් වැඩ රාජකාරි තිබුනත් සියලු දේ අතැරලා හවස පල්ලියට යන්න එයාල කොයිතරම් කැපවෙනවද ?

    අපේ උදවිය අපේ බුදු දහම වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? අඩුම තරමේ පන්සිල් පද 5 රකින උදවිය කීදෙනෙක් ඉන්නවද? බුදු දහමට විකුර්ති කරන්න අපේ බුද්ධ පුත්‍රයන් වේශයෙන් පෙනී හිටින චීවරධාරීන් කොයි තරම් ඉන්නවද? ඒ වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ ?

    දැන්වත් අපි අපේ දහම වෙනුවෙන් යමක් කරන්න පෙළ ගැහෙමුද? අඩුම තරමේ සතියකට වතාවක්වත් පන්සලට ගොඩවෙන තැනට අපේ බෞද්ධයන් පත්කරමුද? දහම විකුර්තිකරන චීවරධාරීන්ගේ නිස්සාර භාවය අපේ බෞද්ධයන්ට පැහැදෙන තැනට වැඩ කරමුද? බුදුන් දේශනා කල ධර්මයේ සත්‍ය නියම සත්‍ය විදිහට ලෝකෙට පෙන්නමුද?

    මේ දේවල් මේ විදිහට සිද්ද උනොත් මුස්ලිම් උදවිය එයාලගේ ආගම ගැන හිතල බලන්න පෙළඹෙයි.

    11.gif
     
    Rep +
    100% true