පිපුණු මලකට
ළගාවන්නට
නැත ඉඩක්
ගෝනියක් ඒ වට
කැකුලු මල් ගෙන
උඩ දමන්නට
තහනමක් නැත
ගෝනියද නැත
In response to www.elakiri.com/forum/showthread.php?t=458194
Last edited:
ee unata mama nam ekata sampoornayen wirudda na..
![]()

goniyatada...mamath wirudhdha ne..![]()




nathuwath ba.. 
මට නම් ඔය ගෝනි බිල්ලෝ දැක්කම දුක හිතෙනවා.පවු මනුස්සයෝ නේද-අනික මේතරම් උනුසුම් රටක?






lol.....mala nothala(hoo thala) ron gannava kattiya thamanta avashshaya vunaama......mal "kakulak" vunaa kiyala avulak naha......
![]()

මට නම් ඔය ගෝනි බිල්ලෝ දැක්කම දුක හිතෙනවා.පවු මනුස්සයෝ නේද-අනික මේතරම් උනුසුම් රටක?




