Only in Sri Lanka

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11(81).jpg


    12(79).jpg


    13(66).jpg



    කොළඹ ධර්මපාල මාවතේ විහාර මහා දේවි සතුටු උයන ඉදිරිපිට ඇති අලෝක සංඥා කණුවෙහි රතු, කහ සහ කොළ යන වර්ණ තුනම එක්වර දැල්වී තිබීම නිසා රියැදුරෝ අසීරුවට පත්වූහ.

    අද දහවල් කාලයේ සිට මෙසේ වර්ණ තුනම එක දිගට දැල්වෙයි. ධර්මපාල මාවතේ ගමන් කරන වාහනද, පාර්ක් පාරේ සිට ධර්මපාල මාවතට ඇතුළු කළ වාහන ද එකිනෙක මුහුණට මුහුණ හමුවීම නිසාත් දැඩි රථවාහන තදබදයක් ඇති විය.
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    යකෝ ලයිට් 3 නම පත්තු වෙන්නේ සිස්ටම් එකේ පාලනය කරන්නේ නැ මාර්ග නීති පිලි පදින්න කියලයි