Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 | 2022

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඔන්න කස්ටිය ඉල්ලපු නිසා අයෙත් දෙන්න යන්නේ
    මොකද කියන්නේ
    ඕනද ????

    1. මුලින්ම ඔයාගේ Smart TV එකේ Netflix App එක Open කර ගන්න

    netflix-sign-in-hotel-tv-1.jpg

    2. ඊට පස්සේ " Sign in from Web " කියන එක තෝරන්න .
    netflix-sign-in-hotel-tv-2.jpg

    3. ඊට පස්සේ ඔයාට කරන්න තියන්නේ ඔතන තියෙන අංක "8" මට

    පී.එම්. එකක් දාන එක විතරයි

    netflix-sign-in-hotel-tv-3.jpg

    ----------------------

    දැන් ඉතින් බලන් එකයි ඇත්තේ...​
     
    HmNRazor

    Well-known member
  • ටීවි තීයන අයට දෙනවා කියන්නේ 🥴
    මූ යකෝ!! :rolleyes2: එහෙම කියලා කොහොමද ටීවී එකත් එක්ක දෙන්න ඔනි, ටීවි එක විතරක් මදි මේ දවස්වල ටීවී බලන්න කරන්ට් එකත් දෙන්න ඔනි හරිය? බයිල නං ගහන්න ලෑස්ති වෙන්න එපා ඈ......... 🥴
     
    miggi-bump