bump
පට්ට බන්෴ එලකිරි
thanks
bump
පට්ට බන්෴ එලකිරි
අනේ රෙද්ද තමයි මචන්, දේශ පලුවන්ගේ චාරයක් කොහෙද තියෙන්නේ බන්, අපේ මෝඩ මීහරක් දැනගන්න ඕනනේ බන් හරි එවුන් පත් කරලා යවන්න, මල පැන්න පාර උඹටත් බැන්නට සමාවෙයන්

ඇයි උඹ හිතුවේ උන් ලෝක බලවතුන්ගෙන් එකෙක් වෙලා තියෙන්නේ පාරේ බොග දාලා කියලද?
අපේ වගේ කාලකන්නි ටිකක් ඉන්දියාවේත් හිටියා නං උනුත් අද අපි වගේ මනේ!
හොඳ දේශපාලකයෝ එකෙක්වත් නැත්තං කොහොමද බං උන් ලෝක බලවතුන්ගෙන් එකෙක් වුනේ?
ඔහොම කියාගෙන තමා ලංකාවේ එවුන් ඉරිසියාවට හිත හදා ගන්නේ!
පාරේ රෙන එවුන් ඉන්නෙත් අපිට වඩා උඩින් එකයි ඇත්ත!![]()

ඉන්දියාව corruption වැඩිම රටක් ලෝකේ. උන්ගේ population එකයි(උන්ගේ 1:infinity කමකට ඇති එකෙක් ඉන්නවා), උන් කඩාගත්ත business නිසයි උන් ඔහොම ඉන්නේ. අපේ මැතිනියෝ මැඩම්ල කොලා නේ business වලට.

කොහොමද බන් මම දාපු comment එකකට අයෙ එන්නේ, මේ නූල් ආයේ ආයේ බලන්න ඕනද ?
මම කිව්වේ බන් ලංකාවේ දේශපලුවන්ගේ චාරයක් නැ කියල... අපේ ඉන්න ගොන් උන්දලා යවන්නේම චාරයක් නැති උන්නේ බන්
වෙන එකෙක්ට ඉරිසියා කරලා පක් ගහන්නද බන් අපිට