උන්ගෙ binance account හොයලා තහනම් කරන්න ඕනෙ
සහ අනික් crypto wallet හොයාගෙන තහනම් කරන්න ඕනෙ
ලකේ පංකාව
Scam වලට ලෝකේ හොඳම නීති තීන්නේ චීනේ ,
Ant Farm කතාවක් දාල මිනිස්සු අන්දපු එකෙක්ට මරණ දඬුවම දුන්න ,ඌ ඩොලර් වලින් ගත්තොත් මිලියන ගානක් ද කොහෙද scam එක , තව මිනිස්සු suicide කරගෙන හෝ කර ගන්න ගිහින් තිබ්බා ඒ නිසා case
Death Penalty For Chinese Ant Farm Scammer.
Johnson and Johnson එකෙන් asbestos ළදරුවොන්ට විස බව දැන දැන baby powder වලට asbestos දාල මාට්ටු උන , දඩේ උන් එහෙම විකුනපු powder වලින් ආපු ලාබෙනුත් පොඩි % එකක් , USD මිලියන ගානක් ඒත් විස powder වලින් ආපු ලාබෙන් පොඩි ගානක්
ඒත් scam නෙමේ , Johnson and Johnson වගේ case ඒවාට නම් චීනෙත් එකයි නීතිය , නීතිය තින්නේ companies බේර ගන්න