ONMAXDT සාපය!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Screenshot 2023-04-27 at 15-18-23 (3) Binance South Asia (@BinanceDesi) _ Twitter.png


    බල්ලො එකටත් කෙලියා!
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    The Financial intelligence unit - kawuda bun mewata names danne.
    munta koti ganuk salary gewanne mokata da..?
    මහ බැන්කුවෙ කැල්ලක්, මහ බැන්කුවෙ ස්ටාෆ් ලිස්ට් එකෙ ඉන්නවා ඔය නම තියෙන කෙනෙක්,,
    Screenshot (103).png


    මෙන්න මෙහෙමයි මෙ රටෙ රාජ්‍ය සෙවකයන් මිනිසුන්ගෙ ගැන හිතන්නෙ,
     
    • Like
    Reactions: EdNygma

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,427
    1
    57,529
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහ බැන්කුවෙ කැල්ලක්, මහ බැන්කුවෙ ස්ටාෆ් ලිස්ට් එකෙ ඉන්නවා ඔය නම තියෙන කෙනෙක්,,View attachment 203627

    මෙන්න මෙහෙමයි මෙ රටෙ රාජ්‍ය සෙවකයන් මිනිසුන්ගෙ ගැන හිතන්නෙ,
    whose chat is this?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,906
    73,707
    113
    මහ බැන්කුවෙ කැල්ලක්, මහ බැන්කුවෙ ස්ටාෆ් ලිස්ට් එකෙ ඉන්නවා ඔය නම තියෙන කෙනෙක්,,View attachment 203627

    මෙන්න මෙහෙමයි මෙ රටෙ රාජ්‍ය සෙවකයන් මිනිසුන්ගෙ ගැන හිතන්නෙ,
    Binance desi :lol: :lol: :lol: :lol:
    Ok the twitter handle is suspicious :-D

    But this enoka woman actually exists and of you do a google search you will find pictures of her. So looks like they were scammed by these guys pretending to be a part binance? :unsure: :unsure:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Ok the twitter handle is suspicious :-D

    But this enoka woman actually exists and of you do a google search you will find pictures of her. So looks like they were scammed by these guys pretending to be a part binance? :unsure: :unsure:
    lets ask CZ,, මුන් ඔන්මැක්ස් ඩිටි එකෙම කැල්ලක්ද? මූන දාන් ඉන්න ගොබ්බ සෙනගෙ පෙනුමෙන් නම් එ වගෙ!
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Screenshot 2023-04-28 at 08-04-39 Customer support (@support0003) _ Twitter.png


    ව මෙන්ශන් කරාම මෙන්න මෙ මොකෙක්ද එකෙක් ඇවිල්ලා කියනවා බයිනැන්ස් සවුට් එසියා ට්විටර් එක බිනැන්ස් එක ඔෆිසල් ට්විටර් කැල්ලක්ලු, එත් එ කස්ටමර් සපොර්ට් අකවුන්ට් එක 2014 හදපු ට්විටෙර් එකක්, එත් බයිනැන්ස් පටන් ගන්නෙම 2017
    මට පෙන්නෙ මුන් මහබැන්කුවෙ උනුත් අන්දන ජාතියෙ සෙට් එකක්,,

    හ්ම්ම්.. අනෙ මන්දා, ඔන්මැක්ස් එක ඇතුලෙ ඉන්නෙ බයිනැන්ස් එකෙ වැඩ කරන උන්ද දන්නෙ නැ හැබැයි,,
    ------ Post added on Apr 28, 2023 at 8:09 AM
     
    • Like
    Reactions: EdNygma

    global_lanka

    Member
    Aug 2, 2023
    1
    0
    1
    View attachment 203656

    ව මෙන්ශන් කරාම මෙන්න මෙ මොකෙක්ද එකෙක් ඇවිල්ලා කියනවා බයිනැන්ස් සවුට් එසියා ට්විටර් එක බිනැන්ස් එක ඔෆිසල් ට්විටර් කැල්ලක්ලු, එත් එ කස්ටමර් සපොර්ට් අකවුන්ට් එක 2014 හදපු ට්විටෙර් එකක්, එත් බයිනැන්ස් පටන් ගන්නෙම 2017
    මට පෙන්නෙ මුන් මහබැන්කුවෙ උනුත් අන්දන ජාතියෙ සෙට් එකක්,,


    හ්ම්ම්.. අනෙ මන්දා, ඔන්මැක්ස් එක ඇතුලෙ ඉන්නෙ බයිනැන්ස් එකෙ වැඩ කරන උන්ද දන්නෙ නැ හැබැයි,,
    ------ Post added on Apr 28, 2023 at 8:09 AM
    කොහෙන්ද මේ සපෝට් එකවුන්ට් එක ගත්තේ? Binance South Asia twitter එකට ගියාම පෙන්නන්නේ 2022 කියලනේ ...

    lets ask CZ,, මුන් ඔන්මැක්ස් ඩිටි එකෙම කැල්ලක්ද? මූන දාන් ඉන්න ගොබ්බ සෙනගෙ පෙනුමෙන් නම් එ වගෙ!
    CZ එකත් හදල තියෙන්නේ 2017 නේ ...

    ඔයා බොරු නේද කියන්නේ ? 🤣🤣🤣
    ------ Post added on Aug 2, 2023 at 10:43 AM
     

    Attachments

    • Binance_SA.JPG
      Binance_SA.JPG
      148.3 KB · Views: 47
    • Binance_CZ.JPG
      Binance_CZ.JPG
      151.3 KB · Views: 38