Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Onmaxdt naduva mokada unee
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://elakiri.com/threads/මඩකලපුවේ-හාමුදුරුවෝ-මහ-බැංකු-අධිපතිගෙන්-ගේම-ඉල්ලය්-.2204020/post-30621648

අවුරු 80 ආච්චි ලඟත් 1100 වගේ(මම දන්නේ නැහැ දැන් තියෙන models ) phone එකක් හරි තියෙනවා .

බැංකුවට ගියාම අර ආච්චිගෙන් බැංකුවෙන් phone number එක ඉල්ලනවා .

ඒ ආච්චි දන්නවද? ආච්චිගේ බැංකු පොතේ අංකෙ + අයිඩෙන්ටි card අංකෙ සහ ආච්චිගේ phone එකට එන sms (ගොඩක් මිනිස්සු sms බලන්නවත් දන්නේ නැහැ ) එකෙන් සල්ලි ගන්න පුළුවන් කියන එක ?

ඒ ආච්චිට ඒක බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,

ලංකාවේ හැම බැංකු ගිනුමකටම default ඕක activate කරපු මහ බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,

බල්ලාගේ වැඩේට බූරුවෝ දැම්මම වෙන දේවල් ,

Econ ,Law etc වල degrees ඕන jobs වලට , පොර වෙන්න Engineering ,Bio degrees කරපු ඒත් engineering ,bio බැරි නිසා ඒ වැඩ බැරි පොන්සියෝ රජයේ jobs ගියාම වෙන දේවල් .

අල්ලන උනුත් එළියේ ටික දවසකින් ,

ඔය විදිහට එක පාර 100 ගණන් අල්ලනවා පෙන්නුවා . හිරේ යනවා නම් පෙන්නලා නැහැ මේ වෙද්දී 20,000 අල්ලලා ඇති අන්තිම අවුරුදු 10ට විතරක් පිට රට උන් ලංකාවේදී

Mar 26, 2025

#4

චීන්නු 100 කට වඩි ගානක් පෝලිමට මාංචු දාල උසාවියට අරං යනවා පෙන්නුවා ලංකාවේ online scam කරපු .

යුක්රේන උන් දෙන්නෙක් උසාවි අරං ඇවිත් පෙන්නුවා සම්පත් බැංකුව වගේ ads දාල ලංකාවේ උන්ගේ සල්ලි උස්සපු .

මීගමුවේ ගෙයක් අරං ලංකාවේ උන්ව scam කරපු 40ක් ඇල්ලුවා පෙන්නුව ලංකාවේ උන් 3න් දෙනෙකුත් එක්ක .

ඔය විදිහට අල්ලපු දහස් ගානක් අන්තිම අවුරුදු 10 දී TV වල පෙන්නලා ඇති .

උන්ට දුන්න හිර දඬුවම් මොනවද ?

CBSL එකේ උන් මිනිස්සුන්ගේ account වලට default activate කරපු justpay එකෙන්

OTP scam උනමා කරපු උන් track කරලා තියෙනවද ?

අවුරුදු 70 ගානක් තිස්සේ පුක සුද්දෝ කළු සුද්දෝ එංගලන්තේ ත්රස්තවාදියෝ කරපු විදිහටම රට විනාස කරනවා

ප්රතිවිපාක නැති උනාම හොරු වැඩි වෙනවා .

අරගලේ riots , 2019 බෝම්බෙන් පස්සේ riots අස්සේ හොරු හොඳට හොරකන් කරා නීතිය පොඩි වෙලාවකට හරි 100% බල්ලට ගියාම

ඔව් බැංකු වල උන් ලේසියට කියන්න හදා ගත්ත පට්ට පල් බොරුවක් trace කරන්න බැරි කතාව .

වැඩිය ඕන නැහැ කොහෙහරි දැක්ක ලංකාවේ private බැංකු account එකක otp රටවට්ටල සල්ලි අරන් ,

බැංකුවේ පොන්නයෝ කියල අපිට හොයන්න බැහැ JustPay කියල එකක් හරහලු වෙලා තියෙන්නේ .

JustPay කියන්නේ ලංකාවේ LankaPay is the national payment network of Sri Lanka එකේ service එකක් .

තත්පර ගානෙන් trascation එක trace කරන්න පුළුවන්

ඒ උනාට අදාල බැංකුවේ උන් කියල තියෙන්නේ (JustPay කියල ) service එකක් හරහලු වෙලා තියෙන්නේ අපිට හොයන්න බැහැ කතාවක් ලේසියට .

scam කරන උන්ට ලංකාවේ ආයතන support නිසා ඔහොම වෙන්නේ ,

https://elakiri.com/threads/කැරි-හොරැ.2203956/#post-30620492

[QUOTE="Monkey D Dragon, post: 31137439, member: 587008"] https://elakiri.com/threads/මඩකලපුවේ-හාමුදුරුවෝ-මහ-බැංකු-අධිපතිගෙන්-ගේම-ඉල්ලය්-😂.2204020/post-30621648 අවුරු 80 ආච්චි ලඟත් 1100 වගේ(මම දන්නේ නැහැ දැන් තියෙන models ) phone එකක් හරි තියෙනවා . බැංකුවට ගියාම අර ආච්චිගෙන් බැංකුවෙන් phone number එක ඉල්ලනවා . ඒ ආච්චි දන්නවද? ආච්චිගේ බැංකු පොතේ අංකෙ + අයිඩෙන්ටි card අංකෙ සහ ආච්චිගේ phone එකට එන sms (ගොඩක් මිනිස්සු sms බලන්නවත් දන්නේ නැහැ ) එකෙන් සල්ලි ගන්න පුළුවන් කියන එක ? ඒ ආච්චිට ඒක බැංකුවේ උන් කිව්වෙත් නැහැ , ලංකාවේ හැම බැංකු ගිනුමකටම default ඕක activate කරපු මහ බැංකුවේ උන් කිව්වෙත් නැහැ , [SIZE=7]බල්ලාගේ වැඩේට බූරුවෝ දැම්මම වෙන දේවල් ,[/SIZE] [SIZE=7]Econ ,Law etc වල degrees ඕන jobs වලට , පොර වෙන්න Engineering ,Bio degrees කරපු ඒත් engineering ,bio බැරි නිසා ඒ වැඩ බැරි පොන්සියෝ රජයේ jobs ගියාම වෙන දේවල් . අල්ලන උනුත් එළියේ ටික දවසකින් , ඔය විදිහට එක පාර 100 ගණන් අල්ලනවා පෙන්නුවා . හිරේ යනවා නම් පෙන්නලා නැහැ මේ වෙද්දී 20,000 අල්ලලා ඇති අන්තිම අවුරුදු 10ට විතරක් පිට රට උන් ලංකාවේදී Mar 26, 2025 #4 චීන්නු 100 කට වඩි ගානක් පෝලිමට මාංචු දාල උසාවියට අරං යනවා පෙන්නුවා ලංකාවේ online scam කරපු . යුක්රේන උන් දෙන්නෙක් උසාවි අරං ඇවිත් පෙන්නුවා සම්පත් බැංකුව වගේ ads දාල ලංකාවේ උන්ගේ සල්ලි උස්සපු . මීගමුවේ ගෙයක් අරං ලංකාවේ උන්ව scam කරපු 40ක් ඇල්ලුවා පෙන්නුව ලංකාවේ උන් 3න් දෙනෙකුත් එක්ක . ඔය විදිහට අල්ලපු දහස් ගානක් අන්තිම අවුරුදු 10 දී TV වල පෙන්නලා ඇති . උන්ට දුන්න හිර දඬුවම් මොනවද ?[/SIZE] CBSL එකේ උන් මිනිස්සුන්ගේ account වලට default activate කරපු justpay එකෙන් OTP scam උනමා කරපු උන් track කරලා තියෙනවද ? අවුරුදු 70 ගානක් තිස්සේ පුක සුද්දෝ කළු සුද්දෝ එංගලන්තේ ත්රස්තවාදියෝ කරපු විදිහටම රට විනාස කරනවා ප්රතිවිපාක නැති උනාම හොරු වැඩි වෙනවා . අරගලේ riots , 2019 බෝම්බෙන් පස්සේ riots අස්සේ හොරු හොඳට හොරකන් කරා නීතිය පොඩි වෙලාවකට හරි 100% බල්ලට ගියාම ඔව් බැංකු වල උන් ලේසියට කියන්න හදා ගත්ත පට්ට පල් බොරුවක් trace කරන්න බැරි කතාව . වැඩිය ඕන නැහැ කොහෙහරි දැක්ක ලංකාවේ private බැංකු account එකක otp රටවට්ටල සල්ලි අරන් , බැංකුවේ පොන්නයෝ කියල අපිට හොයන්න බැහැ JustPay කියල එකක් හරහලු වෙලා තියෙන්නේ . JustPay කියන්නේ ලංකාවේ LankaPay is the national payment network of Sri Lanka එකේ service එකක් . තත්පර ගානෙන් trascation එක trace කරන්න පුළුවන් ඒ උනාට අදාල බැංකුවේ උන් කියල තියෙන්නේ (JustPay කියල ) service එකක් හරහලු වෙලා තියෙන්නේ අපිට හොයන්න බැහැ කතාවක් ලේසියට . scam කරන උන්ට ලංකාවේ ආයතන support නිසා ඔහොම වෙන්නේ , https://elakiri.com/threads/කැරි-හොරැ.2203956/#post-30620492 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom