Onmaxdt naduva mokada unee

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,892
    27,177
    113
    හුත්තරීතර තාක්සනික දෝසේ ඇවිල්ල ඇති මෙලහකට 😹 😹 😹 🤌
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,906
    6,321
    113
    East Blue (Goa Kingdom)
    https://elakiri.com/threads/මඩකලපුවේ-හාමුදුරුවෝ-මහ-බැංකු-අධිපතිගෙන්-ගේම-ඉල්ලය්-😂.2204020/post-30621648



    අවුරු 80 ආච්චි ලඟත් 1100 වගේ(මම දන්නේ නැහැ දැන් තියෙන models ) phone එකක් හරි තියෙනවා .



    බැංකුවට ගියාම අර ආච්චිගෙන් බැංකුවෙන් phone number එක ඉල්ලනවා .



    ඒ ආච්චි දන්නවද? ආච්චිගේ බැංකු පොතේ අංකෙ + අයිඩෙන්ටි card අංකෙ සහ ආච්චිගේ phone එකට එන sms (ගොඩක් මිනිස්සු sms බලන්නවත් දන්නේ නැහැ ) එකෙන් සල්ලි ගන්න පුළුවන් කියන එක ?



    ඒ ආච්චිට ඒක බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,



    ලංකාවේ හැම බැංකු ගිනුමකටම default ඕක activate කරපු මහ බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,





    බල්ලාගේ වැඩේට බූරුවෝ දැම්මම වෙන දේවල් ,



    Econ ,Law etc වල degrees ඕන jobs වලට , පොර වෙන්න Engineering ,Bio degrees කරපු ඒත් engineering ,bio බැරි නිසා ඒ වැඩ බැරි පොන්සියෝ රජයේ jobs ගියාම වෙන දේවල් .









    අල්ලන උනුත් එළියේ ටික දවසකින් ,



    ඔය විදිහට එක පාර 100 ගණන් අල්ලනවා පෙන්නුවා . හිරේ යනවා නම් පෙන්නලා නැහැ මේ වෙද්දී 20,000 අල්ලලා ඇති අන්තිම අවුරුදු 10ට විතරක් පිට රට උන් ලංකාවේදී





    Mar 26, 2025
    #4
    චීන්නු 100 කට වඩි ගානක් පෝලිමට මාංචු දාල උසාවියට අරං යනවා පෙන්නුවා ලංකාවේ online scam කරපු .



    යුක්රේන උන් දෙන්නෙක් උසාවි අරං ඇවිත් පෙන්නුවා සම්පත් බැංකුව වගේ ads දාල ලංකාවේ උන්ගේ සල්ලි උස්සපු .



    මීගමුවේ ගෙයක් අරං ලංකාවේ උන්ව scam කරපු 40ක් ඇල්ලුවා පෙන්නුව ලංකාවේ උන් 3න් දෙනෙකුත් එක්ක .



    ඔය විදිහට අල්ලපු දහස් ගානක් අන්තිම අවුරුදු 10 දී TV වල පෙන්නලා ඇති .



    උන්ට දුන්න හිර දඬුවම් මොනවද ?




    CBSL එකේ උන් මිනිස්සුන්ගේ account වලට default activate කරපු justpay එකෙන්

    OTP scam උනමා කරපු උන් track කරලා තියෙනවද ?



    අවුරුදු 70 ගානක් තිස්සේ පුක සුද්දෝ කළු සුද්දෝ එංගලන්තේ ත්‍රස්තවාදියෝ කරපු විදිහටම රට විනාස කරනවා











    ප්‍රතිවිපාක නැති උනාම හොරු වැඩි වෙනවා .

    අරගලේ riots , 2019 බෝම්බෙන් පස්සේ riots අස්සේ හොරු හොඳට හොරකන් කරා නීතිය පොඩි වෙලාවකට හරි 100% බල්ලට ගියාම





    All electronic transfers are traceable. Just leave it in your account.




    ඔව් බැංකු වල උන් ලේසියට කියන්න හදා ගත්ත පට්ට පල් බොරුවක් trace කරන්න බැරි කතාව .



    වැඩිය ඕන නැහැ කොහෙහරි දැක්ක ලංකාවේ private බැංකු account එකක otp රටවට්ටල සල්ලි අරන් ,

    බැංකුවේ පොන්නයෝ කියල අපිට හොයන්න බැහැ JustPay කියල එකක් හරහලු වෙලා තියෙන්නේ .



    JustPay කියන්නේ ලංකාවේ LankaPay is the national payment network of Sri Lanka එකේ service එකක් .



    තත්පර ගානෙන් trascation එක trace කරන්න පුළුවන්



    ඒ උනාට අදාල බැංකුවේ උන් කියල තියෙන්නේ (JustPay කියල ) service එකක් හරහලු වෙලා තියෙන්නේ අපිට හොයන්න බැහැ කතාවක් ලේසියට .



    scam කරන උන්ට ලංකාවේ ආයතන support නිසා ඔහොම වෙන්නේ ,



    https://elakiri.com/threads/කැරි-හොරැ.2203956/#post-30620492