රාත්*රිය දිගුය දස්කොන්
නොසැඟවෙයි නුරා හැගුමන්
හෙලයි මා වෙත රහස් බැල්මන්
මනමාල සඳ එලියෙන්
සොයමි නුඹෙ රු දස්කොන්
අපි දෙඩු පෙම් බස්
ඉතින් අමතකද දස්කොන්
මේ මගෙ කදුලු දස්කොන්
ගැලුවේ ආදරේ නාමයෙන්
කදුලු උපන්නෙ ලෙයින් දස්කොන්
මෙ මගෙ කදුලු දස්කොන්
අවිත් දිව ගා ඉතින් හීනෙන්
පවසන්න මා දස්කොන්
මගෙ ලේ නුඹට රසද දස්කොන්...?
නොසැඟවෙයි නුරා හැගුමන්
හෙලයි මා වෙත රහස් බැල්මන්
මනමාල සඳ එලියෙන්
සොයමි නුඹෙ රු දස්කොන්
අපි දෙඩු පෙම් බස්
ඉතින් අමතකද දස්කොන්
මේ මගෙ කදුලු දස්කොන්
ගැලුවේ ආදරේ නාමයෙන්
කදුලු උපන්නෙ ලෙයින් දස්කොන්
මෙ මගෙ කදුලු දස්කොන්
අවිත් දිව ගා ඉතින් හීනෙන්
පවසන්න මා දස්කොන්
මගෙ ලේ නුඹට රසද දස්කොන්...?

hahabi mata " Daskon" nama wediyen liyawila kiyala hithuna
mata hithna widiya witharaii