Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Onna Bulb 2k niwapalla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස 3ක් ගෙවල්වල බල්බ් 2ක් නිවන රවීගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

[ATTACH]75303[/ATTACH]

විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් එම යෝජනාවට ඇතුළත් වෙයි.

මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2600ක් වුවත්, පවතින වියළි කාලගුණයත් සමඟ සැපයිය හැකි උපරිම ධාරිතාව වී ඇත්තේ මෙ.වොට් 2260ක් පමණයි.

මේ හේතුවෙන් විදුලි අවශ්‍යතාවයෙන් මෙගා වොට් 340ක හිඟයක් දෛනිකව පවතියි.

ඒ අනූව එම හිඟය මඟ හරවා ගැනීම සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශවලට වරින් වර පැය 4ක පමණ කාලයක් දෛනිකව විදුලි කප්පාදු කෙරෙන අතර දැනට පවතින විදුලි හිඟයට මුහුණ දීමේ අරමුණින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම යෝජනාවට අනුව ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනයෙන් 10%ක ප්‍රමාණයක් අඩු කිරීම, අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම හා සාමාන්‍ය දිනවලදී වීදි පහන් නිවීම සිදුකරන වේලාවට පැයකට පෙර සියලුම විදුලි පහන් නිවීම යන ක්‍රියාමාර්ග වලට එළැඹීමට නියමිතයි.

කෙසේ වෙතත් අප්‍රේල් මාසය අවසන් වන විට දිවයිනට වර්ෂාව නොලැබුණහොත් පවතින විදුලි අර්බුදය තවත් උග්‍ර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය පෙන්වා දෙයි.

Adaderana

[QUOTE="ROCCO-X, post: 24325151, member: 562642"] [CENTER][SIZE="5"][B]මාස 3ක් ගෙවල්වල බල්බ් 2ක් නිවන රවීගේ යෝජනාවට කැබිනට් අනුමැතිය[/B] [/SIZE] [ATTACH]75303._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් එම යෝජනාවට ඇතුළත් වෙයි. මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2600ක් වුවත්, පවතින වියළි කාලගුණයත් සමඟ සැපයිය හැකි උපරිම ධාරිතාව වී ඇත්තේ මෙ.වොට් 2260ක් පමණයි. මේ හේතුවෙන් විදුලි අවශ්‍යතාවයෙන් මෙගා වොට් 340ක හිඟයක් දෛනිකව පවතියි. ඒ අනූව එම හිඟය මඟ හරවා ගැනීම සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශවලට වරින් වර පැය 4ක පමණ කාලයක් දෛනිකව විදුලි කප්පාදු කෙරෙන අතර දැනට පවතින විදුලි හිඟයට මුහුණ දීමේ අරමුණින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම යෝජනාවට අනුව ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනයෙන් 10%ක ප්‍රමාණයක් අඩු කිරීම, අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම හා සාමාන්‍ය දිනවලදී වීදි පහන් නිවීම සිදුකරන වේලාවට පැයකට පෙර සියලුම විදුලි පහන් නිවීම යන ක්‍රියාමාර්ග වලට එළැඹීමට නියමිතයි. කෙසේ වෙතත් අප්‍රේල් මාසය අවසන් වන විට දිවයිනට වර්ෂාව නොලැබුණහොත් පවතින විදුලි අර්බුදය තවත් උග්‍ර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය පෙන්වා දෙයි. Adaderana[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom