Onna Bulb 2k niwapalla

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    මාස 3ක් ගෙවල්වල බල්බ් 2ක් නිවන රවීගේ යෝජනාවට කැබිනට් අනුමැතිය


    Ravi-Karunanayake-1024x881-512x441.jpg

    විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් එම යෝජනාවට ඇතුළත් වෙයි.

    මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2600ක් වුවත්, පවතින වියළි කාලගුණයත් සමඟ සැපයිය හැකි උපරිම ධාරිතාව වී ඇත්තේ මෙ.වොට් 2260ක් පමණයි.

    මේ හේතුවෙන් විදුලි අවශ්‍යතාවයෙන් මෙගා වොට් 340ක හිඟයක් දෛනිකව පවතියි.

    ඒ අනූව එම හිඟය මඟ හරවා ගැනීම සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශවලට වරින් වර පැය 4ක පමණ කාලයක් දෛනිකව විදුලි කප්පාදු කෙරෙන අතර දැනට පවතින විදුලි හිඟයට මුහුණ දීමේ අරමුණින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    එම යෝජනාවට අනුව ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනයෙන් 10%ක ප්‍රමාණයක් අඩු කිරීම, අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම හා සාමාන්‍ය දිනවලදී වීදි පහන් නිවීම සිදුකරන වේලාවට පැයකට පෙර සියලුම විදුලි පහන් නිවීම යන ක්‍රියාමාර්ග වලට එළැඹීමට නියමිතයි.

    කෙසේ වෙතත් අප්‍රේල් මාසය අවසන් වන විට දිවයිනට වර්ෂාව නොලැබුණහොත් පවතින විදුලි අර්බුදය තවත් උග්‍ර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය පෙන්වා දෙයි.

    Adaderana
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න ටෞකන්න
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mala **ttai ape gedara danneth bulb dekai e dekath niwala adure innada kiyanne moda amathiyo
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    Oka bulb gana ganan karanawada? Nimuwe nathnam karupaiya apita monawa karannada? :angry:

    Eka bulb dekak witharak paththuwena geyak nam edekath niwala damuda?:growl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    Yudde thibila suicide/bus bombs pipiruwa nam mun cabinet paper ekak genei sathiye dawas gaanak bus eke yanne nathuwa inna, minissu godak ekathu wena events thahanam karanna wage solutions dala
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Yudde thibila suicide/bus bombs pipiruwa nam mun cabinet paper ekak genei sathiye dawas gaanak bus eke yanne nathuwa inna, minissu godak ekathu wena events thahanam karanna wage solutions dala

    ඔව් බන් මේ වගෙ ගොනෙක් ලොවෙත් නෑ

    සතොස රැ එලිවෙනකන් ඕපන් කරල ඒක කෑව
    මුදල් ඇමතිකම අරන රටම කෑවා..ඕකනෙ පොඩි කාර් වලට ලොකුම බදු ගැහුවෙ
    දැන් මූ අපිට දෙක ගලවන්නලු සරම උස්සල
    :lol::lol:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    රවී අන්තිමටම දුප්පතාගෙ දෙකත් ගැලෙව්වා සරම අස්සට අතදාල
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    එතකොට අර මුලින්ම කියපු නොරොච්චෝලේ ලබ්බේ කෙප්පරේ මොකක්ද? මුන්ට වැස්ස නැති නිසා කරන්ට් කපනවා කියල කියාගන්න අමාරු උනේ ඇයි?