Ooh Noo, Mehama scene hathurektawath wennepa

dxx

Well-known member
  • Dec 26, 2011
    18,504
    22,172
    113
    මුං ඉතිං කරන්නෙ මැරෙනකන්ම මිනිස්සු රවට්ටන ඵක තමා..

    ඊයෙ බන්දුලය කිව්ව මේක දැක්කද?මේ ත්‍රෙඩ්‍ ඵකටම ගැලපෙනවා..😆😆😆😆

    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    397c0243e1cb8367a3fc9ec569c3a844.jpg
     
    • Like
    Reactions: tilvin-silva

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මං නං දේශපාලුවන්ට බනින්නෙ නෑ. උන් තුවක්කුව ඔලුවට තියල චන්දෙ ගත්තෙ නෑ නෙහ්. ඔය කියෝන කාලකන්නි මිනිස්සුම තමා උන්ව පත් කලේ. රටේ කාලකන්නි පුරවැසියො ටික අතුගෑවිලා යනකන් රට දියුනු කරනව බොරු.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    මං නං දේශපාලුවන්ට බනින්නෙ නෑ. උන් තුවක්කුව ඔලුවට තියල චන්දෙ ගත්තෙ නෑ නෙහ්. ඔය කියෝන කාලකන්නි මිනිස්සුම තමා උන්ව පත් කලේ. රටේ කාලකන්නි පුරවැසියො ටික අතුගෑවිලා යනකන් රට දියුනු කරනව බොරු.
    රටේ පුරවෑසියන්ටම ගෑලපෙන දේශපාලුවෝ ඉන්නේ. ඈත්තක් කියන එකෙක් චන්දේ දිනන්නේ නෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,331
    20,965
    113
    හස්තිශෛලපුර
    මං නං දේශපාලුවන්ට බනින්නෙ නෑ. උන් තුවක්කුව ඔලුවට තියල චන්දෙ ගත්තෙ නෑ නෙහ්. ඔය කියෝන කාලකන්නි මිනිස්සුම තමා උන්ව පත් කලේ. රටේ කාලකන්නි පුරවැසියො ටික අතුගෑවිලා යනකන් රට දියුනු කරනව බොරු.
    තුවක්කු = බලු මීඩීයා..
     
    • Like
    Reactions: tilvin-silva