Adobe Photoshop,illastrator,primire ehema aduvata ganna scene ekak thibba neda

libero

Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    Oka fb eke eka parak search karapan. Ita passe payakin aima fb gihin wall eka scroll karapn. Ona tharam ad suggest wei. We here , westock hari namak thina ekakin man gaththe. Poddak balapn hariyata mathaka na
     
    • Like
    Reactions: Jim_Moriarty

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,522
    113
    33
    Kalutara
    මම ගද්දි අවුරුද්දකට 22,000ක් වගේ වුනේ. දැන් අවුරුද්දකට 30,000 විතර ඇති. රීසෙලර් කෙනෙක්ගෙන් ගත්තෙ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,067
    6,487
    113
    East Blue (Goa Kingdom)
    Oka fb eke eka parak search karapan. Ita passe payakin aima fb gihin wall eka scroll karapn. Ona tharam ad suggest wei. We here , westock hari namak thina ekakin man gaththe. Poddak balapn hariyata mathaka na
    ow ohoma karama enawa ads godak eka digata tika dawask giyama
    ලංකාවේ මාසෙට 1300-2900 වගේ price වලට adobe creative crowd විකුණන උන් ඉන්නවා


    ක්‍රම කිහිපයකට උන් විකුනනවා

    1. shared accounts(අඩුම price තියෙන්නේ මේවා )
    මෙතැනදී වෙන්නේ උන් password & usernames දෙනවා .
    සමහර account types තියෙනවා එක පාර PC දෙකක use කරන්න පුළුවන් එහෙම accounts වලට logins විකුනන්නේ .
    normal accounts දෙන්නෙක් use කරොත් ban වෙන්න ඉඩ තියෙනවා .

    2. company teams වල slots
    මෙතැනදී වෙන්නේ උන් අපේ adobe account එක උන්ගේ teams වල slots වලට add කරනවා ,
    මාසේ ඉවර වෙන්න කලින් උන් msg එකක් දානවා අලුත් කරන්න නැත් නම් මාසෙන් පස්සේ team එකෙන් remove කරනවා .

    3. Keys විකුණන උන් ඉන්නවා 2000-2500 වගේ ගණන් වලටත් ads දැකල ඇති (මාසෙකට prepaid keys or සමහර ඒවා 3months keys )

    4. K–12 schools accounts වල adobe CC slots

    5. adobe account එකේ passwords ඉල්ලගෙන keys activate කරනවා .

    6. adobe account එකේ passwords ඉල්ලගෙන උන්ගේ slots වලට add කරනවා


    ඔය මොන එකෙන් ගත්තත් කලාතුරකින් risk එකක් තියෙනවා උන් මොනවා හරි illegal විදිකට keys අරං or payments කරලා තිබ්බොත් accounts deactivate වෙන්න .

    වැඩියෙන්ම තියෙන්නේ මේ රිසක් එක මේක ,
    උන් legal ගත්ත ඒවා උනාට උන් team වලට add කරන එකේ policies කලා උන්ගේ main accounts ban උනොත් අපේ slot උනත් නැති වෙනවා .

    උන් සාමාන්යෙන් කියන්නේ නම් එහෙම උනාම instant වෙන ස්ලොට් එකකට add කරන එක , උන්ගේ ඇඩ්ස් වලත් තියෙනවා .


    අවුරුද්දට අඩුවට තියෙන ads දැකල තියෙනවා , මගදී මොකක් හරි වෙලා cancel උනොත් . උඹ buy කරපු page එකත් හොයන්න නැති උනොත් කාගෙන්ද ස්ලෝට්ස් or keys ඉල්ලා ගන්නේ

    මාසය හෝ මාස 3 (පොඩ්ඩක් අඩුයි price ) යන්න අවුරුදුද්ද යන්න එපා 100% sure නැත් නම් .

    උන්ට මොන විදිහකට හරි password & usernames දීල නම් accounts ගත්තේ හෝ උන්ට admin තියෙන accounts නම් හෝ shared නම් . online store කරන්න එපා private දේවල් adobe account එකේ .

    මොන විදිහට වත් දැනට use කරන කෙනෙක් නම් තමන්ගේ password & usernames දීල හෝ තමන්ගේ පරණ account එක උන්ගේ slots වලට දාන්න එපා .

    මොන විදිහට ගත්තත්(direct adobe එකෙන් ගන්නේ නැත් නම් ) වෙනම email එකක් හදල (Microsoft or Yahoo ) ඒ email එකට adobe account එකක් හදලා ඒක use කරන්න ඔහොම දේවල් ගන්නවා නම් . use කරලා ඉවර උනොත් හෝ ban උනොත් email එක delete කරන්න
    මොකද Microsoft or Yahoo උනත් වැඩි email ප්‍රමාණයක් හැදුවොත් අපේ pc/phone numbers ස්පෑම් විදිහට ගනීවි .


    මට PM දාන්න එපා මම විකුනන්නෙත් නැහැ , දන්නා උනුත් නැහැ විකුණන