ooonama programme ekakin meeka karann puluwnnam kiyala dipankoo

mchan thama hriyata ekakwth fit une nane ban.. kelina qwoth mekai mata wenn oona.. userge danuwth kamak nathuw.. kisim deyk install karanne nathuw.. (ekama ek parak .jar file ek click kranawa witharai.. eken login weddi statr wenn oona app ekak hadanawa.. user mwlo dyk danne na.. jar file ek ek prak click krnw wtri.. )
ara exej4 eke autostart radiobutton ek dunnata.. eeke kiyana widiyta .exe ek log unu ganan run wenneth naa ban.. anee manda.. java wali nathuw.. wena mkakhri language ekakin unath kamak na eek kr puluwn code ekak denawanm..
 

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    උඹ virus එකක් හදන්න නේද හදන්නේ :P :rofl: :angry:
    ඒකට බං ‍ඔහොම අමාරුයි delphi වගේ language එකක් use කරන්න :love:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං හොද virus එකක් හදන්න (using high level lang) Kernel architecture,Polymorphism (modern virus using, to hide),Payloads, Scheduling, Encryption methods, Undetected codding skills, application signature, Anti-Virus behaviours, OS process, Network packets, spoofing, Bugs in OS (OS vulnerability) & Apps ගැන හොද Knowledge එකක් තියෙන්න ඕන ආවට ගියාට ඔය වැඩේ කරන්න බෑ සුදු :D උබේ ධෙර්යය නැති කරන්න නෙමේ කියන්නේ :no: :rofl: අනික ඔය වගේ වැඩක් කරනවනම් හොදම Delphi, Ruby වගේ එකක් Java, .net සෑහෙන්න බොන්‍න වෙයි.
    ලේසි නැත :rolleyes:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං හොද virus එකක් හදන්න (using high level lang) Kernel architecture,Polymorphism (modern virus using, to hide),Payloads, Scheduling, Encryption methods, Undetected codding skills, application signature, Anti-Virus behaviours, OS process, Network packets, spoofing, Bugs in OS (OS vulnerability) & Apps ගැන හොද Knowledge එකක් තියෙන්න ඕන ආවට ගියාට ඔය වැඩේ කරන්න බෑ සුදු :D උබේ ධෙර්යය නැති කරන්න නෙමේ කියන්නේ :no: :rofl: අනික ඔය වගේ වැඩක් කරනවනම් හොදම Delphi, Ruby වගේ එකක් Java, .net සෑහෙන්න බොන්‍න වෙයි.
    ලේසි නැත :rolleyes:

    me halo oya trojan ehema hadala thiyenawada meya?:dull::dull::dull:

    delphi walin program develop karanne kohomada?mokakda thiyena IDE eka.​
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕක මහ ලොකු දෙයක් ද බං..
    Run ගිහිං regedit ගහල registry එක open කරන්

    HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run

    එකට ගිහිං string value එකක් හදල..
    උබේ රන් කරන්න ඕන file එකේ පාත් එක දාපං..

    registry එකට value එකක් දානව නම් ක්‍රම කෝටියක් විතර තියනව නෙ උබට program එක ඇතුලෙන් කර ගන්න දන්නෙ නැත්තම්.. autohot key හරි auto it වගේ එකක් use කරපං.. නැත්තම් registry value එක හදල ඒක export කරල.. exe එකකට convert කරගනින්..

    එහෙම නැත්තම් program එක install වෙන්න setup එකක් හදල ඒකෙන් install වෙන්න දීපං.. advanced installer වගේ දාගත්ත නම් ලේසී..

    http://www.advancedinstaller.com/user-guide/registry-value-dialog.html

    කරගන්න බැරි නම් pm එකක් දාපං සපෝර්ට් එකක් දෙන්න..
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    embracadero IDE eka hodai eth commercial ekak ne machan.:dull::dull::dull::dull:

    free or open source IDE ekak nadda.Delphi kiyanne pascal mada?​

    නෑ මචං OOP Pascal වගේ :D
    ‍Free IDE තියෙනවා මචං ඕක තරං Quality නෑ. Crack එකක් දාගෙන use කරන එක තමා හොද ඉතිං :D