Open for comments..!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    tqHWjwW.png
     

    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    ෂිට් 1වත් රටට ඇත්තට ආදරේ කරන වුන් නෑබං දේශපාලනයේ තමන්ගේ බඩගොස්තරේ පිරිමහගන්න උන් ඉන්නේ උන් රටත් විනාසකරල අන්තිමට හම්බකරගන්නවා උබල කාට කඩේගියත් ඕක තමා ඇත්ත.
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඕක බන් උන්ව පාර්ලි‌‌මේන්තුව තුල තියාගන්න වැඩක් වගෙයි වැඩක් නෑ ඕවා ගැන කතා කරලා :(
     

    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    me anduwa bayawela wage inne SLFP ewun budget eka paraddawi kiyala :(

    ෆුල් සප් එක දෙනව බං ඔන්න බලපං එහෙම නොකලොත් ලොකු අමාරුවක වැටෙන බව දන්නව:yes: