OPEN MONEY Contests!*

funybux

Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    කස්ටිය cryptocurrency ගැන දන්නවනේ මේකත් එහේම එකක් තමයි

    මේකයි විස්තරේ ;- මෙයාලගේ bounty contest ඒකක් තියෙනවා ඒකට try කරන්න කියලා තමයි කියන්න යන්නෙ, නිකමට හරි win කරොත් පඩුවක් නැහනේ ඉතින් free token හම්බෙනවා. (1open=0.10usd)

    22580427_166601163923918_6371090448924016640_n.jpg


    නම:- Open Money (Bridging mainstream software to the blockchain)
    Team :- *CEO Fiz Kassam (linkeding profile)

    *CTO Andrew Leung (linkeding profile)

    *OTHER STAFF
    Ken Sangha - COO

    Roger Jin - CSA

    Alvin Lau - Managing advisor

    Dennis Lewis - CMO

    Allison Kapps - Creative Director

    Steve Zhang - Technical Operations

    WEB site name :- https://www.openmoney.digital/

    Tokenmarket Overview :- LINK

    Bitcointalk tread :- Link

    Twitter :- Link

    The last day to enter is November 20, 2017 at 11:59 PM PST


    හරි මේකයි කතන්දරේ තියෙන විස්තර අනුව මේක scam එකක් වෙන්න බැහ, ඔබ තුමන්ලත් වැඩි විස්තර සොයා බලනු මැනවි. Contests එකට එන්ටෙර් වෙන්නෙ මෙහෙමයි පහත ඇති ලින්කුවට ගොස් name , Email , ETH address ලබා දි signup වන්න
    ඉන් පසු එන්ට්‍රීස් ලබා ගැනිම සදහා ඔවුන් දි ඇති මාර්ග අනුගමනය කරන්න.


    *ETH Address නැත්නම් මේම wallet එකට ගොස් එකක් Create කරගන්න Blockchain

    අනිත් කතන්දරේ මේකෙන් අපිට වින් එකක් ලැබෙයිද නැද්ද මන් දන්නේ නැහ ඒත් ට්‍රයි කරන්න පුලුවන් අපිට

    ඔබ තුමන්ලා වාසනා ව, උරගා බලන්න කැමතිනම් පහත ලින්ක් ඒකක් තොරා ගනු මැනවි