onna ube link eken ma reg una ban ...
dinesh4u Well-known member Nov 16, 2006 2,539 370 83 kandana Oct 8, 2017 #41 onna ube link eken ma reg una ban ...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Oct 9, 2017 #42 funybux said: මුට මොකටද අපි හොයලා දෙන්නේ කියලා හිතනවනම් මෙය බාවිතා කරන්න DIRECT LINK Click to expand...
funybux said: මුට මොකටද අපි හොයලා දෙන්නේ කියලා හිතනවනම් මෙය බාවිතා කරන්න DIRECT LINK Click to expand...
funybux Well-known member Oct 19, 2008 1,802 36 48 38 walikada Jail Oct 11, 2017 #43 Elite x said: TFS. onna ref link 1nma gya a. Click to expand... tnkz bro.. wadi wisthra laba dennam
funybux Well-known member Oct 19, 2008 1,802 36 48 38 walikada Jail Oct 11, 2017 #44 dinesh4u said: onna ube link eken ma reg una ban ... Click to expand... thnkz bro. wadi wisthra pasuwa kiyannam
dinesh4u said: onna ube link eken ma reg una ban ... Click to expand... thnkz bro. wadi wisthra pasuwa kiyannam
funybux Well-known member Oct 19, 2008 1,802 36 48 38 walikada Jail Oct 11, 2017 #45 NUWAN BUWA said: Click to expand... nikan katha aha ganna one nahe ne bro
funybux Well-known member Oct 19, 2008 1,802 36 48 38 walikada Jail Oct 12, 2017 #46 WCX ඒක කියුව විදියටම ඔක්තොම්බර් 10 එයාල මෙන්න ම මගේ ලින්ක් එක අයින් කරාට කමක් නැහ*********** (එත් ඇයි අප්පා එහෙම කරන්නේ) OKAY දැන් තත්වය (12/10/17) WCX ඒක කියුව විදියටම ඔක්තොම්බර් 10 එයාල මෙන්න මේක රිලිස් කරා. මේන්න ලින්ක් ඒක ICO.WCEX ඒකයි, wcex.co/trade ඒකයි unrelated කියලා කියනවා.මම නේමේ කියන්නේ, bitcointalk එකේ ඒයාලාගේ official ත්රේඩ් එකේ wcxofficial Member -Your ICO and WCX accounts are unrelated. Use the Create Account button in the top right to create an account for the exchange. මේන්න ලින්ක් ඒක බලන්න ඔනෙ නම් ඒ කියන්නේ ඔයාලට WCX Exchange එකේත් Account එකක් හදන්න වෙනවා අනිත් කාරනය තමයි අපිට මේකේ තාම ලියාපදින්ච්චි වෙන්න බැහ, මොකද ඒයාල අපිට මෙහේම කියනවා ''Available new signup spots for this week have been filled. Please try signing up later.'' කලබල වෙන්න ඒපා හදිස්සියක් නැහ නේ, ඉවසලා ඉන්න තියෙන්නේ ටිකක් කල් හරි මේකයි කතන්දරය, WCX එකේ Team එක මොකක්ද? Volume එක? මේවා ගැන තාම හරි Idea එකක් නැහ.ඒ කියනේ මේයාල ගැන තාම හරි තොරතුරක් නැහ. මුන්ගෙන් අහපුවම කියන්නේ දැන්ම ඒවා එලියට දාන්න බැහ කියලා එත් මේයාලා SCAM එකක් කියන්නත් බැහ.තියෙන් ඉල්ලුම අනුවයි අනිත් විස්තරයි බැලුවම. මොනවා උනත් මේ හැම දේම තව ටික කාලේකින් බලා ගන්න පුලුවන්. මගේ බාරේ ගිහින් WCX Token Earn කරපු කස්ටිය තව ටිකක් කල් හොල්ඩ් කරන් ඉන්න.මේක ලොකු පිම්මක් පනියි කියල හිතනවා. තවත් විස්තර ලැබුන සැනින් ලාබා දෙන්නම් මුන්ගෙන්ම විස්තර අහගන්න ඔනේ නම් මේන්න තැන ආ අනිත් ඒක පලවෙනි පිටුවේ තිබු මගේ රෙෆ් ලින්කුව මේහි නිති උල්ල0ගනය කිරිමේ වරදට හසු වි අතුරැදහන් වි ඇති අතර, නිතිය අවනිතිය වු කලේක නිතිය පසක් කල ඔබ/ඔබලාට මගේ හද පිරි ප්රණාමය. මගේ රෙෆ් ලින්කුව බාවිතා කිරිමට යම් උත්තමයෙකුට අවශ්රය නම් PM කරනු මැනවි.
WCX ඒක කියුව විදියටම ඔක්තොම්බර් 10 එයාල මෙන්න ම මගේ ලින්ක් එක අයින් කරාට කමක් නැහ*********** (එත් ඇයි අප්පා එහෙම කරන්නේ) OKAY දැන් තත්වය (12/10/17) WCX ඒක කියුව විදියටම ඔක්තොම්බර් 10 එයාල මෙන්න මේක රිලිස් කරා. මේන්න ලින්ක් ඒක ICO.WCEX ඒකයි, wcex.co/trade ඒකයි unrelated කියලා කියනවා.මම නේමේ කියන්නේ, bitcointalk එකේ ඒයාලාගේ official ත්රේඩ් එකේ wcxofficial Member -Your ICO and WCX accounts are unrelated. Use the Create Account button in the top right to create an account for the exchange. මේන්න ලින්ක් ඒක බලන්න ඔනෙ නම් ඒ කියන්නේ ඔයාලට WCX Exchange එකේත් Account එකක් හදන්න වෙනවා අනිත් කාරනය තමයි අපිට මේකේ තාම ලියාපදින්ච්චි වෙන්න බැහ, මොකද ඒයාල අපිට මෙහේම කියනවා ''Available new signup spots for this week have been filled. Please try signing up later.'' කලබල වෙන්න ඒපා හදිස්සියක් නැහ නේ, ඉවසලා ඉන්න තියෙන්නේ ටිකක් කල් හරි මේකයි කතන්දරය, WCX එකේ Team එක මොකක්ද? Volume එක? මේවා ගැන තාම හරි Idea එකක් නැහ.ඒ කියනේ මේයාල ගැන තාම හරි තොරතුරක් නැහ. මුන්ගෙන් අහපුවම කියන්නේ දැන්ම ඒවා එලියට දාන්න බැහ කියලා එත් මේයාලා SCAM එකක් කියන්නත් බැහ.තියෙන් ඉල්ලුම අනුවයි අනිත් විස්තරයි බැලුවම. මොනවා උනත් මේ හැම දේම තව ටික කාලේකින් බලා ගන්න පුලුවන්. මගේ බාරේ ගිහින් WCX Token Earn කරපු කස්ටිය තව ටිකක් කල් හොල්ඩ් කරන් ඉන්න.මේක ලොකු පිම්මක් පනියි කියල හිතනවා. තවත් විස්තර ලැබුන සැනින් ලාබා දෙන්නම් මුන්ගෙන්ම විස්තර අහගන්න ඔනේ නම් මේන්න තැන ආ අනිත් ඒක පලවෙනි පිටුවේ තිබු මගේ රෙෆ් ලින්කුව මේහි නිති උල්ල0ගනය කිරිමේ වරදට හසු වි අතුරැදහන් වි ඇති අතර, නිතිය අවනිතිය වු කලේක නිතිය පසක් කල ඔබ/ඔබලාට මගේ හද පිරි ප්රණාමය. මගේ රෙෆ් ලින්කුව බාවිතා කිරිමට යම් උත්තමයෙකුට අවශ්රය නම් PM කරනු මැනවි.