Open Office

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    හෙලෝ මචන්ලා
    Free office package වල හොදම/පහසුම (Ms office ලගින්ම යන) office package එක
    මොකද්ද ඔයාල හිතන විදියට ?
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    462
    171
    43
    wps-office.png
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    WPS wala excel document dekak ekapara wena wenam open karanna bahane
    Tab ekak widiyata add wenawa ?
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    WPS එක මචන්.
    තව Libre Office එහෙමත් හොදයි.
    MS office වලට පුරුදු වෙච්ච නිසාද කොහෙද මේ එකක්වත් හරියන්නේ නැහැ බන්.