OFFICE එකේ පොන්න මී හරක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    දවස තිස්සෙම අනුන්ගේ හුට්ටවල්ම කියවන උන් නැද්ද උඹලගේ office වල .මෙතන එකෙක් මල කරුමයක් වෙලා තියෙන්නේ .උදේ ආපු වෙලාවේ ඉඳල OFF වෙනකම්ම වැඩපලේ වැරදි ,එහෙම නැත්නම් එක එකාට බනිනවා උන් ආවම උන් එක්ක හොඳට කතා කරලා ඌ එක්ක තව එකෙකුට බනිනවා .ඉන්න තැන හොඳය් නැති වෙලාවට බනිනවා .මේ පකය මැරිලා වත් යන්නේ නැහැනේ දැන් 62 ක්ද කොහෙද වයස .මු නිසා හරියට ඔලුවට කිසිම අදහසක් එන්නේ නැහැ නැහැ ,බැහැ ,නරකය් ඔවම තමා හිතෙන්නේ .ඌ තමය් ඉහලින්ම ඉන්න ඕන එකා විදියට හිතන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    Nakiyage marana danwimak gahapan kata nisa jeewithaya ahimu wu ape nakiyaata niwn suwa kiyala
    මූ හැබය් වැඩේ හරියට කරනවා බන් ඒ නිසා කව්රුත් මොකුත් කියන්නේ නැහැ මල කන්දොස්කිරියාවක් තියෙන්නේ ඌ නැත්නම් ඔක්කොම වහන්න වෙය් වගේ හිතන්නේ
     
    • Haha
    Reactions: lilman

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,887
    113
    Colombo
    දවස තිස්සෙම අනුන්ගේ හුට්ටවල්ම කියවන උන් නැද්ද උඹලගේ office වල .මෙතන එකෙක් මල කරුමයක් වෙලා තියෙන්නේ .උදේ ආපු වෙලාවේ ඉඳල OFF වෙනකම්ම වැඩපලේ වැරදි ,එහෙම නැත්නම් එක එකාට බනිනවා උන් ආවම උන් එක්ක හොඳට කතා කරලා ඌ එක්ක තව එකෙකුට බනිනවා .ඉන්න තැන හොඳය් නැති වෙලාවට බනිනවා .මේ පකය මැරිලා වත් යන්නේ නැහැනේ දැන් 62 ක්ද කොහෙද වයස .මු නිසා හරියට ඔලුවට කිසිම අදහසක් එන්නේ නැහැ නැහැ ,බැහැ ,නරකය් ඔවම තමා හිතෙන්නේ .ඌ තමය් ඉහලින්ම ඉන්න ඕන එකා විදියට හිතන්නේ

    හුත්තෝ මමත් දැම්මම දැන් thread එකක්

    Blaming Spider-Man GIF
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    60n retire wenne ndd
    මෙහෙ මිනිස්සු ආවට රැඳෙන්නේ නැහැ බන් අපි හිටියට .වැඩේ කෙරනවා නම් මැරෙන්න ඔන්න මෙන්න හරි ඉන්න එකෙක් ගන්නවා .මු වැඩ කරනවා අව්ල කියවන එක බන් .නිකන් හිතපන්කෝ මුගේ ඔලුවට කපුටෙක් රිව්වා කියල මු කියය් HR එකෙන් තමා කපුටා එවන්න ඇත්තේ වැඩක් කරන උන්ටමය් ඔක්කො නිකන් ඉන්න උන් ඕන තරම් ඉන්නවා උන්ගේ ඔලුවලට රෙන්නේ නැහැ කියලා .

    මුන් කොල්ලෝ බන් 30 ට අඩු
    වැඩක් කරන්න බැරි හුට්ට්හලා /හුට්ටිල රැකෙන්නේ එහෙම කේලම් වලින් බන් ටික කාලයය් ඒවා කරන්න පුළුවන් වැඩේ පත්තු වෙනකොට උන්ට දුවන්න වෙනවා . එහෙම ජංගි අඳින එකෙක් ඉන්නවා .ඌ එහෙම පත්තු වෙලා අස් වීම දීල ඉන්නේ
    ------ Post added on Jan 12, 2026 at 11:31 AM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    දවස තිස්සෙම අනුන්ගේ හුට්ටවල්ම කියවන උන් නැද්ද උඹලගේ office වල .මෙතන එකෙක් මල කරුමයක් වෙලා තියෙන්නේ .උදේ ආපු වෙලාවේ ඉඳල OFF වෙනකම්ම වැඩපලේ වැරදි ,එහෙම නැත්නම් එක එකාට බනිනවා උන් ආවම උන් එක්ක හොඳට කතා කරලා ඌ එක්ක තව එකෙකුට බනිනවා .ඉන්න තැන හොඳය් නැති වෙලාවට බනිනවා .මේ පකය මැරිලා වත් යන්නේ නැහැනේ දැන් 62 ක්ද කොහෙද වයස .මු නිසා හරියට ඔලුවට කිසිම අදහසක් එන්නේ නැහැ නැහැ ,බැහැ ,නරකය් ඔවම තමා හිතෙන්නේ .ඌ තමය් ඉහලින්ම ඉන්න ඕන එකා විදියට හිතන්නේ
    airpod kane gahagena busy wage idapan. 😂😂
     
    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    දවස තිස්සෙම අනුන්ගේ හුට්ටවල්ම කියවන උන් නැද්ද උඹලගේ office වල .මෙතන එකෙක් මල කරුමයක් වෙලා තියෙන්නේ .උදේ ආපු වෙලාවේ ඉඳල OFF වෙනකම්ම වැඩපලේ වැරදි ,එහෙම නැත්නම් එක එකාට බනිනවා උන් ආවම උන් එක්ක හොඳට කතා කරලා ඌ එක්ක තව එකෙකුට බනිනවා .ඉන්න තැන හොඳය් නැති වෙලාවට බනිනවා .මේ පකය මැරිලා වත් යන්නේ නැහැනේ දැන් 62 ක්ද කොහෙද වයස .මු නිසා හරියට ඔලුවට කිසිම අදහසක් එන්නේ නැහැ නැහැ ,බැහැ ,නරකය් ඔවම තමා හිතෙන්නේ .ඌ තමය් ඉහලින්ම ඉන්න ඕන එකා විදියට හිතන්නේ
    Sure ekata Kota dial ekak dakunu palathe
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    589
    426
    63
    දවස තිස්සෙම අනුන්ගේ හුට්ටවල්ම කියවන උන් නැද්ද උඹලගේ office වල .මෙතන එකෙක් මල කරුමයක් වෙලා තියෙන්නේ .උදේ ආපු වෙලාවේ ඉඳල OFF වෙනකම්ම වැඩපලේ වැරදි ,එහෙම නැත්නම් එක එකාට බනිනවා උන් ආවම උන් එක්ක හොඳට කතා කරලා ඌ එක්ක තව එකෙකුට බනිනවා .ඉන්න තැන හොඳය් නැති වෙලාවට බනිනවා .මේ පකය මැරිලා වත් යන්නේ නැහැනේ දැන් 62 ක්ද කොහෙද වයස .මු නිසා හරියට ඔලුවට කිසිම අදහසක් එන්නේ නැහැ නැහැ ,බැහැ ,නරකය් ඔවම තමා හිතෙන්නේ .ඌ තමය් ඉහලින්ම ඉන්න ඕන එකා විදියට හිතන්නේ
    1768205588246.png
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    Ehema une nattan tamai sepa,aru wage bena bena inna wenne
    ඔව් .මූ පත නය් අරින්නේ .මගෙන් දන්නේ නැති දේවල් අහගෙන උගේ විදියට තව උන්ට කියනවා .මු කියන විදියට ඌ තමා හැමදේම දන්න එකා .ඒ නිසා ඔක්කොම ඌට ගරු කරන්න ඕන .තේ එක උනත් ඌට මුලින් ලැබෙන්න ඕන
     
    • Haha
    Reactions: Emios