Questions Open source softwares

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Ubala use karana open source softwares monada? Pros and cons tikak dapan.

    office package
    Media player
    Pdf edit
    Zip
    Thawa monahari
     
    • Like
    Reactions: S_M_S

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    office package - Libre office
    Media player - vlc
    Pdf edit - Scribus
    Zip -
    Thawa monahari
    Photoshop - GIMP
    Illustrator - Inkscape
    3D - Blender
    Libre use karanna special reason elak thiyenawda? MS, g gsheet, Zoho, OpenOffice ekka compare kaloth?
     
    • Like
    Reactions: S_M_S

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මෙතන තියන සමහර ඒවා OSS කියලා හිතුවට එහෙම නැහැ.
    Docker ගත්තම engine එක විතරයි OSS, Docker desktop එහෙම කමර්ශල් එකක්

    Android studio වලත් pre built binary එක open source නැහැ. open sorce ඕන නං source එකෙන් අපිම build කර ගන්න ඕන

    open jdk උනත් oracle එවුන්ගෙ එකේ pre built binary එකේ කේස් තියනවා

    ගොඩක් ඒවයෙ pre built binary එක open source නෙවෙයි. open source ඕන නං අපිම build කර ගන්න ඕන

    pre built binary එක open source නෙවෙයි කියන්නෙ, ඒක build කරලා තියෙන්නෙ open නැති code කෑලිත් එක්ක
     
    • Like
    Reactions: Asmodeus