Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Open University Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට කරන්න ඔන BSE (Bachelor of Software Engineering) degree එකද ? ඒකට නම් අවුරුදු 5ක් යන්නේ නෑ. නමුත් කෙලින්ම A/L results වලින් ඇතුලත් වෙන්න බෑ. තවත් qualifications ටිකක් ඔන කරනවා. ඒවාත් සම්පූර්ණ නම් අවු. 3න් හෝ 4න් ඉවර කරන්න පුළුවන්.

B. Tec Engineering (Computer) හෝ B. Tec Engineering (Civil) degree එකක් කරනවා නම්, A/l maths 3s තියෙනවා නම් අවම අවු.5ක් යනවා ඉවර වෙන්න.

Open university එකේ තියෙන්නේ මේ වගේ ක්රමයක්.

ඔයා අදාල අධ්යයන වර්ෂයට register වෙනකොට තමන් කරන්න බලා පොරෙත්තු වෙන subjects (courses) තෝරගන්න ඔන. (සාමාන්යෙයන් අවුරුද්දකට 7 - 10 වගේ subjects ගානක් තියෙනවා අනිවාර්යය(compulsory ) හා තෝරාගතහැකි (optional) වර්ග දෙකට) . ඔයා කැමති නම් ඒ අවුරුද්දට අදාල subjects උපරිම ගාන තෝරාගන්න පුළුවන්. එතකොට උඩ ඡේදයේ කියලා තියෙන අවම කාලයෙදි degree එක complete කරන්න පුළුවන්වෙනවා.

අවුරුද්දකට subjects අඩු ගානක් තොරා ගත්තොත් degree එක ඉවර කරන්න කාලය වැඩිපුර යනවා.

ඒ නිසා degree එකට ගතවෙන කාලය තීරණය වෙන්නේ තනිකරම ඔයා වැඩ කරන විදිහ අනුව.

[QUOTE="knight11, post: 15240965, member: 359178"] [SIZE=4]ඔයාට කරන්න ඔන BSE ([URL="http://www.ou.ac.lk/eng/elec/index.php/en/prog/undergraduate/bse"][I]Bachelor of Software Engineering[/I][/URL]) degree එකද ? ඒකට නම් අවුරුදු 5ක් යන්නේ නෑ. නමුත් කෙලින්ම A/L results වලින් ඇතුලත් වෙන්න බෑ. තවත් qualifications ටිකක් ඔන කරනවා. ඒවාත් සම්පූර්ණ නම් අවු. 3න් හෝ 4න් ඉවර කරන්න පුළුවන්. B. Tec Engineering (Computer) හෝ B. Tec Engineering (Civil) degree එකක් කරනවා නම්, A/l maths 3s තියෙනවා නම් අවම අවු.5ක් යනවා ඉවර වෙන්න. Open university එකේ තියෙන්නේ මේ වගේ ක්රමයක්. [SIZE=6][B]ඔයා අදාල අධ්යයන වර්ෂයට register වෙනකොට තමන් කරන්න බලා පොරෙත්තු වෙන subjects (courses) තෝරගන්න ඔන. (සාමාන්යෙයන් අවුරුද්දකට 7 - 10 වගේ subjects ගානක් තියෙනවා අනිවාර්යය(compulsory ) හා තෝරාගතහැකි (optional) වර්ග දෙකට) . ඔයා කැමති නම් ඒ අවුරුද්දට අදාල subjects උපරිම ගාන තෝරාගන්න පුළුවන්. එතකොට උඩ ඡේදයේ කියලා තියෙන අවම කාලයෙදි degree එක complete කරන්න පුළුවන්වෙනවා. අවුරුද්දකට subjects අඩු ගානක් තොරා ගත්තොත් degree එක ඉවර කරන්න කාලය වැඩිපුර යනවා.[/B][/SIZE] ඒ නිසා degree එකට ගතවෙන කාලය තීරණය වෙන්නේ තනිකරම ඔයා වැඩ කරන විදිහ අනුව.:yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom