මචං ලා මම OUSL එකේ Software Engineering හරි Civil Engineering හරි 2න් එකක් කරන්න හිතාගෙන ඉන්නේ. මේ ගැන දන්න කවුරු හරි ඉන්නවනන් මේ වයෙ තත්වෙ කොහොමද කියලා කියන්න පුළුවන්ද????? මේ Courses ඇත්තටම අවුරුදු 5න් ඉවර වේයිද?