Open University

gim92

Member
Oct 11, 2010
781
45
0
open university එකේ HRM degree එක කරන කෙනෙක් ඉන්නවද?:rolleyes: එකට apply කරන්න ඕනේ කොහොමද?:confused: entrance exam එකකට ලියන්න ඕනෙද?:dull: විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න please.. නැත්නම් BUMP එකකින් වත් එකක් දෙන්න...
 
gim92

Member
Oct 11, 2010
781
45
0

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Thank u Mal Baba aiye.. open uni eke karanna nam apply karanna one kohomada?
    එච්.ආර්.එම් එක කරන්න උසස් පෙළ ඉල්ලනව නේද
    ඒව හරි නම් අලුත් කණ්ඩායමක් බදනව ගන්න කාලෙ ආවහම පොඩ්ඩක් ගිහින් බලන්න නැත්නම් කෝල් එකක් දෙන්න
    එහෙම තමයි සෙට් වෙන්නේ ඕකට

    එච්චර අමාරු ටෙස්ට් එකක් නැතුව ඇති මගෙ හිතේ ඇතුල් වෙන්න
    ඕපන් එක ගැන නම් මම වැඩියම දන්නෙ නෑ විස්තර
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    එච්.ආර්.එම් එක කරන්න උසස් පෙළ ඉල්ලනව නේද
    ඒව හරි නම් අලුත් කණ්ඩායමක් බදනව ගන්න කාලෙ ආවහම පොඩ්ඩක් ගිහින් බලන්න නැත්නම් කෝල් එකක් දෙන්න
    එහෙම තමයි සෙට් වෙන්නේ ඕකට

    එච්චර අමාරු ටෙස්ට් එකක් නැතුව ඇති මගෙ හිතේ ඇතුල් වෙන්න
    ඕපන් එක ගැන නම් මම වැඩියම දන්නෙ නෑ විස්තර

    thank u so much aiya..
     
    amilapradeep18

    Junior member
  • Nov 21, 2014
    61
    2
    8
    local uni ඒකක degree කරන ගමන් open uni එකේ degree කලොත් ප්‍රෂ්ණයක් වෙයිද?