open university

Aug 21, 2012
49
0
0
මේකයි මචන් ඇත්ත කතාව .. කවුරු මොනව කිවත් උනන්දුවෙන්, 100% ම දුන්නොත් OPEN UNI එකෙ ඔනම degree එකක් කරන්න පුලුවන්. :cool: ( Specially engineering degree)අනිත් කැම්පස් වගෙ Institute වගෙ නෙවී හැමදාම Lectures නැ...තියෙන්නෙ අවුරුද්ද්ටම Subject එකකට 3ක් OR 4ක් තමයි..තමන්ගෙ කපවීම මත තමයි හමඩෙම...ඔපෙන් උනි එකෙන් Otput එක කොචර අඩු උනත් එහම එලියට ආපු උන් ඉන්න තැන් නම් හුගාක් සුපිරි (BOTH SRI LANKAN AND ABROAD).හැබයි 100% දෙන්න පුලුවන් නම් විතරක් CAMPUS එකට එන්න නැත්තම් ජීවිතෙ කරගන්න ලොකුම වැරද්ද එක වෙයි...

thnx machan. :yes: :yes: godak watina upadesak. man danata diploma ekak karala inne. e nisai soft.eng degree ekak karanna asa hithune. man hithnawa oya kiyana widiyata kapawimen karaganna pluwan wei kiyala mata. oya danata OUSL eke study karanwada?
 
Aug 21, 2012
49
0
0
Open eke degree ekak karannanam 100% kapaweemak thiyenna one..mama management eka karanawa.. patan gaththu dawase idan assignements, exams.. awuruddata deparak exam thiyenawa.. habai ewagen labena danuma uparimai.. karaganna puluwannam hodama place ekak ousl kiyanne.. ape lectures nam echcharama quality na.. anith ewa gannam kiyanna danne na.. kohoma unath karana ona adyapana katayuththakata suba pathum..:):)

thnx machan... :) :)
 
Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
මමත් ඕකෙන් කරන්න හිටියේ ඒත් ඉතින් privet වලට වඩා exams එහෙම අමාරුයි ලු ටිකක් විතර ඒ වගේම හෙන කාලයක් යනවලු degree එක ඉවර වෙනකොට

ගොඩක් අය මගින් හැලෙනවා කියල කතාවක් අහල තියනවා (ම්හෙම කියුවේ අදහිරියමත් කරන්න නෙවෙයි ඇත්ත දැනගන්න එක හොඳයි නේ)

ඕකට යන්න දැන් A/L විතරක් තිබ්බට මදි දැන් පිළිගත්තා ආයතනයකින් පිළිගත්තා diploma එකක් කරලා තියෙන්න ඕනේ.

ලබන අවුරුද්දෙ යන්න ඉන්නවනම් දැන්ම ඉඳල diploma එකක් කරන්න පටන්ගත්තනම් හරි මොකද හැම අවුරුද්දකම වගේ මැයි වල ඉඳල ජූලි විතර වෙනකන් තමයි මතක විදිහට ලියපදින්චිවෙන්න පුළුවන් ඒක නිසා සුදුසුකම් ටික හදාගත්තාම ලේසි නේ

පිළිගැනීම නම් තියනවා දන්නා විදිහට හොඳයි, ඕකේ Degree කරපු දන්න software engineers ල හොඳ firms වල වැඩ කරනවා



a/l tibunama athi ban.. dip ekak tiyenawa nam lvl release wenawa.. ethakota imanin iwara karanna puluwan.. a/l walin patan aran hariyata mahansi wela kaloth 4yrs walin dig eka gaththaki.. awrudu 3n gatta yath innawa....