OpenAI හි වැඩි අයිතිය $MSFT යටතට | Microsoft to invest $10 billion in OpenAI

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ වන විටත් OpenAIහි ප්‍රධාන කොටස් හිමිකරුවෙක් වන Microsoft, තවත් ඩොලර් බිලියන 10ක ආයෝජනයක් කිරීමට සූදානම් වන බව වාර්තා වනවා
    මෙමගින් OpenAI ලාභයෙන් 75%ක් සහ එහි අයිතියෙන් 49%ක් $MSFT යටතට පත්වෙනවා

    කෙසේ නමුත් මේ පිලිබද අවසන් එකගතාවයකට එලඹ නැහැ.
    Elon Muskගේ මූලිකත්වයෙන් ආරම්භ කළ මෙම OpenAI වෙත 2019 වර්ෂයේදීද ඩොලර් බිලිනයක ආයෝජනයක් $MSFT මගින් සිදු කරා

    Microsoft on Artificial Intelligence(AI)​

    $1bn investment in OpenAI
    Owns GitHub which released Copilot
    Acquired Nuance
    Dalle powers Bing Image Creator
    Valle which produces an AI voice from 3s of input
    GPT in Word, PowerPoint, Outlook, etc.
    GPT-powered Bing
    Exclusive license for GPTT-3
    $10bn investment in OpenAI

    Biggest acquisitions by Microsoft​

    Activision Blizzards - $69 billion (PENDING)
    Linkedin - $26 billion
    Nuance - $19 billion
    Skype - $8 billion
    Zenimax - $8 billion
    GitHub - $7 billion
    NOKIA - $7 billion
    aQuantive - $6 billion
    Mojang (Minecraft) - $2 billion




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    TFS, bro :)(y)

    200w.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    aragena muwa fire karala dawi. ponnaya adai methana awilla
    එහෙම වුණොත් නම් ඔක්කොටම ඉස්සෙල්ලා බිල් ගේට්ස්ගෙ තට්ටෙට අලුතෙන්ම ඉන්ෂුවරන්ස් එකක් ගන්න වෙනවා මන්න පාරක් වදින්න කලින්. 🥴
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    Google search engine එකට කෙලවන්න විදින දුකක්.😂
    Bing එකට chatgpt intergrate කරන්නත් හදනවා නේද
     
    • Haha
    Reactions: Cypress