OpenAI / Sora ට හිකෙනවා නේද. Veo 2 is way ahead. මේක බලපන්.

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,117
    2,359
    113
    මේ මගේ දෙවෙනි affair එක .මාස දෙකයි තවම.මට 25 යි. boy ට 28 යි. මගේ boy මට නිතරම room යන්න කතා කරනවා.වෙන විදියකින් meet වෙන්න එයා කැමති නැහැ එච්චර . එයාගේ sexual feelings ටිකක් වැඩියි.ඒත් මන් ඒවා එපා කියලා නැහැ .මට ගෙදරින් එලියට යන්නත් අවසර ලැබෙන්නෙ නැහැ එච්චර . මට ගෙදරට බොරු කියලා එයා එක්ක එහම යන්න බැහැ . ඒක කීවම එයා කියන්නේ දැන් පොඩි නැහැ නේ කියලා.එයාගේ කලින් affair එක අවුරුදු 5ක්. ඒකෙදි එයාට kiss එකක්වත් හරියට ලැබුනේ නැහැ ලු. අනේ මම බැහැ කිව්වම එයා හරියට කතා කරන්නෙත් නැහැ . මට කිසිම් විදියකින් එයා කියන එකට හා කියන්න බැහැ .මට මොනව කරන්නද කියලා හිතාගන්න බැහැ 🥺
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,982
    2
    15,735

    2000 ට කලින් හුත්තියො දාගත්ත ගොන් හැත්තට ඉතින් පයිය කපන් වැළලෙන්න තමයි තියෙන්නෙ. 🤣 25 ක් වෙලා තන් දෙකත් එල්ලෙන්ඩ ගත්තට පස්සෙත් ගෙදරින් එළියට යන්ඩ දෙන් නැත්තම් එ‍්කිට අම්මයි තාත්තයි එක්කම හුකා ගන්න කියල වැඩක් බලාගන්ඩ තමයි තියෙන්නෙ. 🤣

    Poor Joseph :(

    Cuck 🤣🙏
    ------ Post added on Dec 24, 2024 at 11:33 PM
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,117
    2,359
    113
    2000 ට කලින් හුත්තියො දාගත්ත ගොන් හැත්තට ඉතින් පයිය කපන් වැළලෙන්න තමයි තියෙන්නෙ. 🤣 25 ක් වෙලා තන් දෙකත් එල්ලෙන්ඩ ගත්තට පස්සෙත් ගෙදරින් එළියට යන්ඩ දෙන් නැත්තම් එ‍්කිට අම්මයි තාත්තයි එක්කම හුකා ගන්න කියල වැඩක් බලාගන්ඩ තමයි තියෙන්නෙ. 🤣

    Cuck 🤣🙏
    ------ Post added on Dec 24, 2024 at 11:33 PM
    අපේ අයිය⁣ා කැම්පස් යන කාලේ මම හිටියේ එකොලහ වසර.ඒ දවස්වල අපේ ගෙදර වැඩි සැලකුම් ලැබුවේ අපේ අයියා. මොකද ඒකා ගෙදර එන්නේ ඉද හිටනේ. අපි ඉතිං තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගන හිටියා මිසක අපිට කොහෙන්දෝ පූසෝ මාළු කියලා අම්මාගෙන් අහන්න ගියේ නෑ.

    අයියා සති අන්තයේ ගෙදර ඇවිත් ආයෙත් කොලඹ යන්න පිටත් වෙන්නේ සඳුදා මහා පාන්දර.ඒක නිකන් පවුලේ ක්‍රියාදාම චිත්‍ර පටියක් වගේ. අමිමා උදේම බත් මුල් බදිනවා.අප්පච්චී ටෝච් එක අතට අරගන යමු කියලා කියනවා. අම්මා උයන සද්දෙට වලං පිගං ටිං ටෝං ගාලා සද්ද ඇහෙනවා. මමනම් ඔය මොකුත් නොකර ඔළුවේ ඉදලා පෙරවගන නිදාගන්නවා.

    පාන්දර තුනට විතර ගෙදරින් පිටත් වෙන අයිය⁣ා පාරට ගිහිං දාන්නේ අපේ අප්පච්චී .ටික ටික වැඩේට හුරු වුනාට පස්සේ අයියා එයාගේ මෙව්වා එක හිතට අරගන කිව්වා අප්පච්චී එන්ට එපාය.එයා තනියම යන්න්ය කියලා.

    හැබැයි මම වගකීමෙන් කියනවා එහෙම කිව්වේ එකම එක දවසයි.

    ඒ එක දවසේ අයියා පාන්දරින් බස් එකට යන පාරේ කුඹුර අයිනේ ලිදක් තියනවා. ඒ ලිදට කව්දෝ ගෑනු කෙනෙක් මරලා දාලා තිබ්බා. ඕක ආරංචී වෙලා අපි අපේ එකාට කිව්වාම තමයි ඊට පස්සේ අපේ ජීවිත කන පිට පෙරළුනේ.

    අපේ ඒකා ඒක නොදැන සෑහෙන වෙලාවක් බස් එක එනකල් ලිද ලඟ හිටගන ඉදලා බස් එකේ නැගලා කොලඹ ගිහිං තිබුනා. මොකද ඒකා දන්නවායෑ ලිදේ ගෑනු කෙනෙක් ඉන්නවාය කියලා.

    ඊට පස්සේ තමයි මගේ නින්දට කන කොකා හැඩුවේ.

    ටික දවසක් යද්දී ගමේ කතාවක් පැතිරුනා අර ලිදේ හිටපු ගැනු කෙනා පාන්දරට ලිද ලග ඉන්නවාය කියලා. ඉතිං අපේ මෑන් කැම්පස් යන්න බස් එකට නගින්න තනියම යන්න බය වුනා.

    ආයෙත් අප්පච්චී එයාගේ ටෝච් එකත් අරගන අයියා එක්ක යන්න හදද්දී අම්මා ඒකට අකමැති වුනා. මොකද ලිද ගාවින් අප්පච්චී ආයෙත් තනියම ගෙදර එන්න එපෑ.

    ඒ නිසා අම්මා ඒක මතිකව තීරණය කලා අම්මත් අයියාව කැම්පස් එකට යවන්න අප්පච්චී එක්ක පාරට යනවාය කියලා.

    එතකොට මම.
    ඒ කතාව තමයි ඊලගට.

    මම මෙහෙම හිටියට කුණු බයයි . ඒ බව දැනගන හිටිය අප්පච්චී කැමති වුනේ නෑ මාව තනියම ගෙදර දාලා අයියා එක්ක යන්න. විශේෂයෙන් පාන්දර.

    ඒ නිසා අම්මා කිවිවා මටත් මහ පාන්දර අයියා බස් එකට දාන්න යමුය කියලා. මමත් ඔළුවේ ඉදලා බෙඩ් ශීට් එකකින් පොරවගන ‍, නිදි ගැට කඩ කඩා අපේ එකාව බස් එකට ඇරලිමේ රාජකාරිය කරා.

    බස් එක එනකල් අපි හතර දෙනාම පාරට වෙලා බලාගන හිටියා.අයියා බස් එකට නංගලා අපි ගෙදර ඇවිත් ආයෙත් නිදා ගත්තා.

    දන්නවද ටික දවසකට පස්සේ වුන දේ.

    මුළු ගමේම කතා වුනා හොල්මන් පවුලක් ලිඳ ගාව පාන්දර ඉන්නවා කියලා.
     
    හයියෝ මේ වගේ උන් නම්. 🤣🤣 Entitled මානසිකත්වය වෙනුවට ගෑනු අවුස්සන්න ඉගෙන ගනින් බං. එ‍්වත් පොතේ පතේ රස්සාවෙ වගේම skills තමයි.

    වැදගත්ම දේ සෙක්ස්වලට අ‍ාසයි නම් එ‍්ක හරියට පුළුවන්, එ‍්ක enjoy කරන ගෑනියෙක් තෝරගෙන කසාද බඳින්න ඕන. එ‍්ක නොකර දෑවැද්දටයි අහවල් අහවල් හේතුවලටයි, දණිස්සෙන් උඩට රෙද්දක් අඳින්න ඊයා කියන කොහෙවත් ඉන්න ගොබ්බ පත්තිනි ගෑනු බැඳගෙන අන්තිමට උන් අ‍ැඳ උඩ porn star වෙන් නෑ කියල උන්ටම බනිනවා. එ‍්ක ඉතින් තමන්ගෙම ගොන් කම තමයි.

    අනිත් දේ මොන ගෑනිවත් ඔය කියන නිදහසට කරුණු ටික අ‍ැත්තටම එ‍්වාම නෙවෙයිනෙ. එ‍්කත් තේරුම් ගන්න ඕන. එ‍්කි හරියට අ‍ැවිස්සිලා ඉන්නවා නම් අරක්කු සිගරට් ගඳ නෙවෙයි, පස්ස පොඩියි නෙවෙයි මළ කඳක් හරි අල්ලගෙන සැප අරන්, පස්ස පොඩියි නම් පහුවදාට පැනඩෝල් බීලා හරි toilet යන්නම් කියල හරි කරන වැඩේ කරගන්නවා බං.

    අවුල තියෙන්නෙ උඹලට ගෑනියෙක් අවුස්ස ගන්න බැරි එක. එහෙම වුණාම උන්ට feeling එකක් නැති නිසා ඔහේ කරන්න බැරිකමට හේතු කියනවා. ඔය දාල තියෙන්නෙ එ‍්වා ටිකක්. උවමනාවක් එන් නැතිව ගෑනුන්ට සෙක්ස් හරියට කරන්න බෑ. එ‍්ක මහ පොළොවේ යථාර්ථය. එ‍්කට උන්ට බැනලා වැඩක් නෑ. මෙහෙම නාහෙන් අ‍ැඬුවා කියල උන් පව් කියල කරන්නෙත් නෑ, එහෙම දුන්නත් එ‍්කෙන් උන්ට සත පහක සැපකුත් නෑ.

    ඉතින් පොඩ්ඩක් පුරුදු වෙයන්, ඉගෙන ගනින් ගෑනු අවුස්සන්න, අ‍ැවිස්සිලා ඉද්දි තමන්ට ඕන දේ කියන්න. ඔය කොයි ගෑනි අස්සෙත් හෙන කාම ධේනුවක් හැංගිලා ඉන්නවා. අරක දීපන් මේක දීපන් කියල ඉල්ලලා බෑ කිව්වම social media අ‍ැවිත් නාහෙන් අඬලා අ‍ාඩපාලි කියන, රස්සාව කරලා ලීසිං ගෙවලා කඩේ ගිහින් බඩු ගෙනත් දීපු නිසා මම අ‍ාස විදිහට භුකන්නත් ඕන කියන entitled mentality එක වෙනුවට උන්ව අවුස්සන්න ඉගෙන ගෙන බලපන්. එතකොට තේරෙයි එපා කියද්දිත් බලෙන් කොරගන්න හදන හැටි.

    අවුල කියන්නෙ ඕක අත්විඳලම බලන්න ඕන. කොච්චර කිව්වත් තේරුම් ගන්නෙම නෑ. දුක තමයි ඉතින්. ඉතින් 99% ක් දෙනා මට බැනලා හිත හදා ගනිල්ලා. හැමදාම ඔය සංගමේම තමයි ඉතින්. 🤣🤣

    හැබැයි 1% වත් කියපු දේ කරල බැලුවා නම් වෙනස තේරෙයි හොඳට. "ගෑනු සිරාවටම මෙච්චර වල් කියල අද තේරුම් ගත්ත උන්" වගේ සංගමයක් හදා ගන්නත් හිතෙයි.
     
    මට පුළුවන නම් මට විසඳුමක් දෙන්න.මම විදේශ රටක විධායක ශ්‍රේනියෙ රැකියාවක් කරන කෙනෙක්.මට දැන් අවුරුදු 1.5ක ඉදල ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා ලංකාවෙ.එයා එක්ක මම සම්බන්ධයක් පටන් ගන්න්කොටම එයා කිව්ව එයා කලින් පිරිමි ලමය එක්ක උසස් පෙල කාලෙම සම්බන්ධයක් තිබිලා කන්‍යාභාවය අහිමි උනා කියලා .ඒත් මම කමක් නෑ කියලා කැමති උනා.ගෙවල් වලටත් අදුනවල දුන්න.ඒත් පස්සෙ මට තේරෙනවා කලින් පිරිමි ලමය එක්ක කතා නොකලට එයා ගැන තරහක් වත් නෑ කියලා .(කතා කරන්වද කියලා දන්නෙ නෑ ).මම ඒක පෙනි පෙනි කමක් නෑ කියලා හිටිය.ඒත් මම ඒ ගැන දවස ගානෙ රන්ඩු වෙනවා.කියලත් තිබුනා වෙන කෙනෙක් එක්ක ගියත් ඒ පිරිමි ලමයට තරම් ආදරේ කරන්නේ නෑ කියලා කවදාවත් .එයා ඒ උනාට මේ කසාදේ ඉක්මනට කරන්න ඕන කියනවා.මට ඒක දැන්ම කරන්න බෑ මගෙ අනාගත බලපොරොත්තු තියෙනවා ඒවා හදාගන්න කම් ඉන්න කිව්වම බෑලු.බැදල කරන්න ලු.මට අන්තිමට කිව්ව කියන දවසට බදින්න බෑ නම් එයාටත් බෑ කියලා .මම කිසිම දවසක කෙල්ලෙක් ගෙ ජීවිතෙ විනාස කරපු කෙනෙක් නෙමෙ .මට කමක් නෑ එයා මේක නවත්තල වෙන දෙයක් පටන් ගත්ත්ට එයා නාස්ති වෙන්නෙ නැතුව .ඒත් එයා දැන් බෑ කියන්නේ වෙඩින් එක කියන දවසෙ නොගන්න නිසා.මම රෑ වෙනක්ම් මහන්සි වෙලා ගෙදර ආවා කියලා ම්ම ගැන පොඩ්ඩක් වත් හැගීමකින් නෙමෙ .අනුකම්පාවk වත් නෑ.මට තියෙන ප්‍රශ්න තමයි මම එයාට බලාපොරොත්තු දීල මම පවක් කරගත්තද කියලා පසු තැවෙන්නෙ මම.මට හිත්ට ලොකු දුකක් දැනෙනවා .එයා එක්ක යාලු උන කාලෙ ගොඩක් අය එයා හොද නෑ කියලා කිව්වා මම ඒවත් ඉවසගෙන හිටියේ .හැබැයි රන්ඩු උනා.මට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් කරල දෙන්න.එයාට ලොකු වයසකුත් නෑ.මම ගොඩක් ආදරේයි.ඒත් එයා මට මේ ආදරේ ට බ්දිමු කියලා කියන්වා නෙමෙ කියලා මට දැනෙන්නේ .(මම කිව්වා බදින්න කලින් ඉගන ගන්න මමත් දියුණු වෙන්නම් කියලා එයාට ඒවා උවමනා නෑ.බැදල ලගට ගන්න ඇහුවම කියන්නේ රට එන්න බෑ අම්මා තාත්ත ළඟ ඉන්න් ඕනෙලු.මට තේරෙන්නෙ නෑ එයා මට ඇත්ත ටම ආදෙරේද කියලා .එයාම කියන්වා කිව්ව දවසට බැන්දෙ නැත්තං අතෑරලා දාමු කියලා .
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    හිතපන් තව අවුරුදු 3 කින් වගේ social media කොහොම වෙයිද කියලා..
     
    Similar threads