In recent months Mr Balaji had publicly spoken out against artificial intelligence company OpenAI's practices, which has been fighting a number of lawsuits relating to its data-gathering practices.
Boeimg eketh whistleblower la maruwa pahugiya tika. Godakma boeing planes very unsafe.kochchara kiwwath management walin ewa fix karanne nalu. Anik eka thama diversity hires. Un plane fix krnna danne nalu"OpenAI" එක 'Boeing' එක්කලා මොකක් හරි Joint project එකක් කරනව ද?
![]()
Senate hearing එකක් පවා කළා ඔය safety issues යි, whistleblowers ලා මැරුණ එක ගැනයි ප්‍රශ්ණ කරන්න බෝයින් එකේ ලොක්කො ටික ගෙන්නලා. ඒ වුණාට ඒ ගැන නීති මාර්ගෙන් මොනවත් කරා කියලා නම් තාම මුකුත් අහන්න ලැබුණෙ නෑ. ඇමරිකාවෙ උනත් එහෙම තමයි. ලොකු ලොක්කො, ලොකු සමාගම් ඉස්සරහා නීතිය නැවෙනවා. ඒ වුණාට කතාව නම් ලෝකෙ තියෙන සිල්වත්ම රට වගේ.Boeimg eketh whistleblower la maruwa pahugiya tika. Godakma boeing planes very unsafe.kochchara kiwwath management walin ewa fix karanne nalu. Anik eka thama diversity hires. Un plane fix krnna danne nalu

ඔහොම කියලා මේකේ ඉන්න, උන්ගේ බැතිමතුන්ට රිදෙයි බලාගෙනSenate hearing එකක් පවා කළා ඔය safety issues යි, whistleblowers ලා මැරුණ එක ගැනයි ප්‍රශ්ණ කරන්න බෝයින් එකේ ලොක්කො ටික ගෙන්නලා. ඒ වුණාට ඒ ගැන නීති මාර්ගෙන් මොනවත් කරා කියලා නම් තාම මුකුත් අහන්න ලැබුණෙ නෑ. ඇමරිකාවෙ උනත් එහෙම තමයි. ලොකු ලොක්කො, ලොකු සමාගම් ඉස්සරහා නීතිය නැවෙනවා. ඒ වුණාට කතාව නම් ලෝකෙ තියෙන සිල්වත්ම රට වගේ.
Americawe AIDS walata beheth hoyagaththa kattiya maruna?එඩ්ස් පිලිකා වගේ ඒවට ස්වාභාවික බේත් හොයාගන්න උන් මැරෙනවා