OpenAI whistleblower found dead in San Francisco apartment

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,119
    14,473
    113
    වැලිවේරිය
    terminator GIF
    Arnold Schwarzenegger Terminator GIF by Filmin
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,903
    1
    53,882
    113
    ප*යාගල
    sorry.com
    "OpenAI" එක 'Boeing' එක්කලා මොකක් හරි Joint project එකක් කරනව ද? 🤔

    GM2rlaCa0AAB-V_.jpg
    Boeimg eketh whistleblower la maruwa pahugiya tika. Godakma boeing planes very unsafe.kochchara kiwwath management walin ewa fix karanne nalu. Anik eka thama diversity hires. Un plane fix krnna danne nalu
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,170
    153,591
    113
    Boeimg eketh whistleblower la maruwa pahugiya tika. Godakma boeing planes very unsafe.kochchara kiwwath management walin ewa fix karanne nalu. Anik eka thama diversity hires. Un plane fix krnna danne nalu
    Senate hearing එකක් පවා කළා ඔය safety issues යි, whistleblowers ලා මැරුණ එක ගැනයි ප්‍රශ්ණ කරන්න බෝයින් එකේ ලොක්කො ටික ගෙන්නලා. ඒ වුණාට ඒ ගැන නීති මාර්ගෙන් මොනවත් කරා කියලා නම් තාම මුකුත් අහන්න ලැබුණෙ නෑ. ඇමරිකාවෙ උනත් එහෙම තමයි. ලොකු ලොක්කො, ලොකු සමාගම් ඉස්සරහා නීතිය නැවෙනවා. ඒ වුණාට කතාව නම් ලෝකෙ තියෙන සිල්වත්ම රට වගේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,315
    1
    63,879
    113
    Mother Earth
    OpenAI ඌ whistleblower කෙනෙක් නම් මොකද්ද ඌ එළි කරපු සත්‍ය ? company එකකට එහෙම කතා හැදුවම ඌව private contractors ලා දාල මරනවද ? :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,843
    51,064
    113
    සේදවත්ත
    ඇමරිකාවේ විසිල් බ්ලෝවස්ලා මැරෙන එක සමාන්‍ය දෙයක් නේ.

    0 එනජි හෝ වෙනයම් රිනිවුබල් එනජියක් හොයාගත්ත හෝ ගැන කියපු උන් මලා

    එලියන්ලා ගැන කියපු කීපදෙනෙක් මලා

    එඩ්ස් පිලිකා වගේ ඒවට ස්වාභාවික බේත් හොයාගන්න උන් මැරෙනවා

    හැකස්ලා මැරෙනවා අතුරුදහන් වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    Senate hearing එකක් පවා කළා ඔය safety issues යි, whistleblowers ලා මැරුණ එක ගැනයි ප්‍රශ්ණ කරන්න බෝයින් එකේ ලොක්කො ටික ගෙන්නලා. ඒ වුණාට ඒ ගැන නීති මාර්ගෙන් මොනවත් කරා කියලා නම් තාම මුකුත් අහන්න ලැබුණෙ නෑ. ඇමරිකාවෙ උනත් එහෙම තමයි. ලොකු ලොක්කො, ලොකු සමාගම් ඉස්සරහා නීතිය නැවෙනවා. ඒ වුණාට කතාව නම් ලෝකෙ තියෙන සිල්වත්ම රට වගේ.
    ඔහොම කියලා මේකේ ඉන්න, උන්ගේ බැතිමතුන්ට රිදෙයි බලාගෙන