Opened Third Eye at Britain Got Talent

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    16,992
    26,420
    113
    Kandy
    අර මොකෝ ?
    ජිප්සී ය නේද ගොඩක් සයිකික් ඒවා කරන්නේ අර පලිගු බෝලයක් තියාගෙන එහෙම

    Romani are scattered throughout Ukraine, but their largest concentration is in Transcarpathia. Half live in cities. 35% consider Romani their mother tongue. ... Romani themes can be found in Ukrainian literature

    fortune-teller-crystal-ball-psychic-video-id473347019
     
    • Like
    Reactions: Lahiru120
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ජිප්සී ය නේද ගොඩක් සයිකික් ඒවා කරන්නේ අර පලිගු බෝලයක් තියාගෙන එහෙම

    fortune-teller-crystal-ball-psychic-video-id473347019
    ඔය විඩියෝ එකේ කොරපු වැඩේ ඕනාම මනුස්සයෙක්ට පුළුවන් කොරන්න - රුසියාවේ හමුදාව දැනටමත් ඔය ක්‍රමය පාවිච්ච් කොරනවා :yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ දන්නෙත් නෑනේ ඕකකරන්න,දැන් කියයි දේශීය බ්ලා බ්ලා
    ඕක හැමෝටම කොරන්න බෑ
    හොදට ගුරුවරයෙක් ඕන
    එහෙම අය හොයා ගන්නත් අමාරුයි.
    - සොන්නප්පු