කරන්න දෙයක් නෑ බං. Company එකට ඕනි profit board එකට බලය තියෙන්නේ. කොටසක් අපි වැඩියෙන් වැඩ කරනවට කැමතියි වගේම අකමැති උනුත් ඉන්නවා. හොදට දැකලා තියෙන එකක් තමා වැඩියෙන් වැඩ කරන අයට තමා මුලින්ම කෙල වෙන්නේ.What is your opinion about firing people especially key persons like this?
My wife worked for a startup in another country. She spent lot of time and effort to build it up. Yes, the owner paid good amount for her. But she is the first employee and did almost everything related to the product to make the concept a reality. Product went well and they made big profit. Then hired a big staff to the company and they all are managers and directors. Then started confusion. After two years, one morning she realised her access to their company were blocked and an email saying we no longer needed your service.![]()
මාත් දැන් සෙහෙන් ලිමිට් දාගෙන කරන්නේ client project ඉල්ලන එක කරා අයින් උනා. කලින් නං මගේ වගේ බලලා කරනවා දැන් එහෙම නෑ. ඉතුරු වෙන වෙලාවේ මේකට වෙලා වල් පල් කියවා කියවා හිටියත් කමක් නෑ මගේ time එකනෙ. අපේ වැඩ කරන අය ඉන්නේ වෙන client project වල මම එයාලටත් හැම වෙලේම කියන්නේ 5න් පස්සේ තමන්ගේ වැඩක් කරගන්න 8-5 විතරක් company එකට දාන්න කියලා.
