මචංලා open load එකට ගියාම සමහර සිංහල films බාගන්න බැනෙ.idm එකෙනුත් බැහැ.ඒවා අයින් කරලද?
https://openload.co/f/2gSwRi9TLNw/Ad...-Psych.mkv.mp4
https://openload.co/f/2gSwRi9TLNw/Ad...-Psych.mkv.mp4

![]()
ඩැමේජ් විඩියෝ එකක්ද බන්?

මම ඇහුවේ ඔය අළු පාට කොල පාට කොටු මොනාද කියලා බන්මෙතනින් කෙලින්ම ඩවුන් වෙන්නෙ නැහැ.වැඩ නැහැ.![]()
මම ඇහුවේ ඔය අළු පාට කොල පාට කොටු මොනාද කියලා බන්
සාමාන්‍යයෙන් ඔහොම පෙන්නන්නෙ විඩියෝ එකේ මොනා හරි අවුල් නිසා
සිංහල films බාගන්න හොද තැනක් දන්නවද?
එහෙම නම් ඩවුන් කරලම බලපන් මචන්, වෙන උන් බලලා නැද්ද ඔය ලින්ක් එකෙන්?දන්නෙ නැහැ මචං.සිංහල films බාගන්න හොද තැනක් දන්නවද?
![]()

එහෙම නම් ඩවුන් කරලම බලපන් මචන්, වෙන උන් බලලා නැද්ද ඔය ලින්ක් එකෙන්?
මම නම් සිංහල බලන්නෙම නැහැ බන්, ඕනම උනොත් කඩේකින් ගන්නවා![]()
මෙතනින් කෙලින්ම ඩවුන්ලෝඩි වෙන්නෙ නැහැ.වැඩ නැහැ.![]()
මචංලා open load එකට ගියාම සමහර සිංහල films බාගන්න බැනෙ.idm එකෙනුත් බැහැ.ඒවා අයින් කරලද?![]()
https://openload.co/f/2gSwRi9TLNw/Ad...-Psych.mkv.mp4
Ube browser eke awlak ati.Wena browser ekak use karala balanna.Mage nam download wenawa.


![]()
ඩැමේජ් විඩියෝ එකක්ද බන්?

