OpenShot වලින් වැඩක් කරගන්න බෑ නේ හරියකට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    export කරනකොට එරර් එකක් එනව.. :(

    filmora එකේ වෝටර් මාක් එකක් වදිනව
    Filmhora kiyala oya kiyanne Ponz

    salli deela licensed version ekak ganin. Salli nathan methana thread ekak daapan ponz

    say hi to @Silape as well.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    කවදද උබට වැඩක් කරගන්න පුළුවන් උනේ හරියට.ඔහොම අන්න එපා බන්, පට්ට නෙගෙටිව් වයිබ් එකක් එන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • කවදද උබට වැඩක් කරගන්න පුළුවන් උනේ හරියට.ඔහොම අන්න එපා බන්, පට්ට නෙගෙටිව් වයිබ් එකක් එන්නේ
    ඔහොම කියන්න එපා :lol:
    වෙන හොඳ free software එකක් කියපං
     

    AnuradhaRa

    Well-known member
  • crack ekak dagena karapankoo.ara meke ekek dala thibbe adobe premire, pre cracked ekak dagaththanam lesi
    ක්‍රැක් නැතුව මම වැඩ කරන්නෙ
    අනික මගෙ මැෂින් එකේ premire දුවන්න බැරි වෙයි