mobitel,hutch wage speed limits nathi nisa me report eka piliganna puluwan.ඔය වෙන රටක ඩයලොග් එකක් වෙන්ටෑ.
හොඳම ස්පීඩ් කියල ඕක්ලා එකෙන් නම් කියන්නෙ මොබිටෙල්කියල. මුන් සල්ලි දීලාද මන්දා මෙව්ව කියවගන්නෙ.mobitel,hutch wage speed limits nathi nisa me report eka piliganna puluwan.
Salli deela newei.හොඳම ස්පීඩ් කියල ඕක්ලා එකෙන් නම් කියන්නෙ මොබිටෙල්කියල. මුන් සල්ලි දීලාද මන්දා මෙව්ව කියවගන්නෙ.
Hutch eken denne B8 neda ?Salli deela newei.
Mobitel eken ookla site ekata witharak full speed yanna puluwan wenna hadala thiyenne.
Anith okkoma limit karala thiyenne.eth loku towns wala limits na.
Podi town,gamwala ookla eken enawa tower eken denna puluwan maximum speed eka.eth wena sites,apps waladi godak adu speed Enne.
Un salli ithuru karaganna oya wade karanne.dialog Unge laga thiyena bandwidth okkoma lankawe godak areas wala danawa traffic manage karanna.mobitel b3, b5 witharak dala speed limit karala traffic manage karanawa.
Mama dakala thiyena deyak thamyi hambanthota, monaragala, matara mobitel b5 only towers godak thiyenawa. Speed ekak aththema na.eth ookla performance directory eke oya area wala patta speed thiyenne
B5 walin e speed eka aththatama enawa nam eka miracle ekak.![]()
ow.Hutch eken denne B8 neda ?
home broadband networks compare karanne na mobile broadband reports waladi.Fiber නැතිව Dialog Cup ගහලද![]()
..Dialog එකෙන් පඩි වැටිලා![]()
අපෝ දේශපාලන වහල්ලු. තුහ්:
ookla wala nam 3G,4G,5G speedtest okkoma combine karala reports hadanne.දැන් හැබැයි Dialog හුගක් තැන් වල 4G+ Operate කරනවානේද, ඒකත් එක හේතුවක් වෙන්න ඇති. අනික, Mobitel එකට වඩා 5G Trial Network එකත් ගොඩක් Devices වලට available
u baiyek.
අපෝ ඔව් බන්.. ඕකා මෝඩ මීහරකා කියලා නොදන්න එකෙක් නෑu baiyek.
english walin thiyena news article ekakwath kiyawaganna ba.eth hithagena inne u tharam porak lankawe na kiyala.
ookla wala nam 3G,4G,5G speedtest okkoma combine karala reports hadanne.
opensignal reports wala 3G,4G kiyala thiyenawa wenama.
mobitel ekata bandwidth thiyenawa.eth un towers wala danne b3- 15MHz, b5- 5MHz withrayi.anith frequency blocks hoyanna loku town, high usage thiyena location walata yanna ona.gamwala usage wadi unata bandwidth wadi karanne na lesiyen.
me thiyenne uta kiyawala therum ganna bari news article eka.අපෝ ඔව් බන්.. ඕකා මෝඩ මීහරකා කියලා නොදන්න එකෙක් නෑ![]()
podi town wala matath speed issues note wela thiyenawa godak.Town වලත් සමහර තැන්වල මට Mobitel Case වෙලා තියෙනවා. Complain කරාට ඒවා වගේ වගක් නෑ. සමහර තැන් වල Uber / Pickme Trip End Api call එක වත් ගහන්න බැරි තරම් Slow